Gahaka Mal Pipila Lyrics by Karunarathna Diwulgane
Gahaka Mal Pipila (ගහක මල් පිපිලා) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Yamuna Malani Perera. This page presents the Gahaka Mal Pipila lyrics in Sinhala script (ගහක මල් පිපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gahaka Mal Pipila |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Yamuna Malani Perera |
| VIEWS | 664 |
| UPDATED |
Gahaka Mal Pipila Lyrics
gahaka mal pipila pipenne aida nodannemi
hitaka mal pipila pipenne aida nodannemi
numbata sitha badune kimai ma thavama nodannemi
numbata sitha badi karane mama thavama soyannemi
kathare vali kata hiruta pem
bada athath lo dahamen
sonduru vessata davena katharath
adarei pana men
lovata nopenena aruma senehasa
e wage manaram
karanu bari thahanam
gahaka mal pipila …
sandata sadahata sene pa mu
udula tharu katayam
hiruta pem badi ekada tharuwak
sitiya nohekida yam
numbata nohengena mage premaya
e wage manaram
puduma vei numba nam
gahaka mal pipila …ගහක මල් පිපිලා ගී පද
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
කතරෙ වැලි කැට හිරුට පෙම්
බැඳ ඇතත් ලෝ දහමෙන්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා …
සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්
ගහක මල් පිපිලා …Performances of Gahaka Mal Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Gahaka Mal Pipila” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverGahaka Mal Pipila | ගහක මල් පිපිලා - Cover by Thiwanka MihiranThiwanka Mihiran
▶CoverGahaka Mal Pipila | ගහක මල් පිපිලා | Ridma Weerawardena | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverGahaka Mal Pipila (ගහක මල් පිපිලා) | Falan Andrea | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverKale Gahaka Mal Pipila කැලේ ගහක මල් පිපිලා පද: මඩවල. එස්. රත්නායක සංගීතය: ඩබ්. ඩී. අමරදේවW. D. Amaradeva Official
▶CoverGahaka Mal Pipila | ගහක මල් පිපිලා Acoustic Cover - Ushan MadhurangaUshan Musikhouse
▶CoverGahaka Mal Pipila | ගහක මල් පිපිලා - Cover by Sarani MarasingheMusizone
▶Coverසමලිංගික ප්‍රේමය ගැන ලියැවුණු විශිෂ්ටතම ගීතය, ගහක මල් පිපිලා ද ?Janith S
▶CoverGahaka Mal Pipila | ගහක මල් පිපිලා | Reggae Cover By Sri BoB MalliSriBoBMalli
▶CoverGahaka Mal Pipila ගහක මල් පිපිලා - Karunarathna DiwulganeJumpy
▶CoverGahaka Mal Pipila (ගහක මල් පිපිලා) Cover By Tharusha GeemalTharusha Geemal
▶Coverගහක මල් පිපිලා | Gahaka Mal Pipila | Female Cover | සිත නිවෙන්න අහන්න Karunarathna DivulganeSuno Rock Ceylon
▶CoverGahaka Mal Pipila Pipenne Aida Nodannemi (Sinhala Song Meaning) - Karunarathna DivulganeSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gahaka Mal Pipila LyricsGahaka Mal Pipila Lyrics Englishගහක මල් පිපිලාගහක මල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsYamuna Malani Perera Lyricist

