Ran Weta Se Ma Lyrics
“Ran veta se ma//” (රන් වැට සේ මා//): Ran Weta Se Ma (රන් වැට සේ මා) lyrics, a Sinhala Buddhist devotional song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. Many know it simply as Ran veta, and in Sinhala it is රන් වැට සේ මා ගී පද.
| SONG | Ran Weta Se Ma |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Buddhist Devotional, Mother |
| VIEWS | 4 |
| UPDATED |
Ran Weta Se Ma Lyrics Singlish
Ran veta se ma//
Maha bo saminduta ran veta se ma
Ran kotha se ma//
Maha sae mudunata ran kotha se ma
Amma niwan dakin amma...
Daa karanduya deru dal ethu se ma//
Kodi sesath yata maha raju se ma//
Amma niwan dakin amma...
Malbara polowata la hiru se ma//
Ghana andurata punsanda se ma//
Amma niwan dakin amma...රන් වැට සේ මා ගී පද
රන් වැට සේ මා//
මහ බෝ සමිඳුට රන් වැට සේ මා
රන් කොත සේ මා//
මහ සෑ මුදුනට රන් කොත සේ මා
අම්මා නිවන් දකින් අම්මා...
දා කරඬුව දැරූ දළ ඇතු සේ මා//
කොඩි සේසත් යට මහ රජු සේ මා//
අම්මා නිවන් දකින් අම්මා...
මල්බර පොළොවට ලා හිරු සේ මා//
ඝන අඳුරට පුන්සඳ සේ මා//
අම්මා නිවන් දකින් අම්මා...Related Songs and Tags
Ran Weta Se Ma LyricsRan Weta Se Ma Lyrics Englishරන් වැට සේ මාරන් වැට සේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics