Chandra Kinnara Jathake Lyrics
“Chandra kinnara jathake kinduriya lesin” (චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්): Chandra Kinnara Jathake (චන්ද්‍ර කින්නර ජාතකේ) lyrics, a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is චන්ද්‍ර කින්නර ජාතකේ ගී පද.
| SONG | Chandra Kinnara Jathake |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Chandra Kinnara Jathake Lyrics Singlish
Chandra kinnara jathake kinduriya lesin
Nuba pem bandan mata lang una
Pem bandan aa kinnaraavi
Mage langin hinda ven una…
Chandra kinnara jathake…
Geta enna pera ki katha
Udugam bali giye do meda
Visa hi sare papuwata hela
Nuba natake venasak kala…
Atha daruwo gena mahagiri dambe
Thaniwama naginnada pem kale
Kalu kasiata hadawath wase
Nuba soyanwada baranas pure…
Chandra kinnara jathake…චන්ද්‍ර කින්නර ජාතකේ ගී පද
චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං උනා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් උනා…
චන්ද්‍ර කින්නර ජාතකේ…
ගෙට එන්න පෙර කී කතා
උඩුගම් බලි ගියෙ දෝ මෙදා
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා…
අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ…
චන්ද්‍ර කින්නර ජාතකේ…Performances of Chandra Kinnara Jathake
Cover versions, live performances, and reality-show contestant performances of “Chandra Kinnara Jathake” on YouTube.
Cover Versions · 3
▶CoverChandra Kinnara Jathake චන්ද්‍ර කින්නර ජාතකේ | Karunarathna Duvulganeranhen සංගීත තෝතැන්න
▶CoverChandra Kinnara Jathake | චන්ද්‍ර කින්නර ජාතකේ - Karunarathna Divulgane | Original MusicV ACE Entertainment
▶CoverChandra kinnara Jathake - චන්ද්‍ර කින්නර ජාතකේ - Karunarathna Duwulgane - 7rm songs7rm Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandra Kinnara Jathake LyricsChandra Kinnara Jathake Lyrics Englishචන්ද්‍ර කින්නර ජාතකේචන්ද්‍ර කින්නර ජාතකේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics