Sulanga Numba Wage Lyrics by Karunarathna Diwulgane
Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Yamuna Malani Perera, and the music is composed by Gunadasa Kapuge. This page presents the Sulanga Numba Wage lyrics in Sinhala script (සුළඟ නුඹ වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulanga Numba Wage |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Yamuna Malani Perera |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 16 |
| UPDATED |
Sulanga Numba Wage Lyrics
Sulanga numba wage sith mala wata ethe
Mal suwada hora horen aran yannatama hadai
Vessa numba wage sith malata edewate
Male pata nosedima pudumayak tamai
Sitha handinuweth obai
Pasupasama elawa elawawith senasuweth numbaai
Nuba mage sitha aran giya pudumayak noweai
Sulanga numba wage ...
Sitha thanikaleth numbaai
Mage sithe siyum than soya soya ridawuweth numbaai
Eth numben sitha nomide pudumayak tamai
Sulanga numba wage ...සුළඟ නුඹ වගේ ගී පද
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි
සුළඟ නුඹ වගේ ...
සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි
සුළඟ නුඹ වගේ ...
Performances of Sulanga Numba Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Sulanga Numba Wage” on YouTube.
Reality Show Performances · 3
Live Performances · 2
Cover Versions · 12
▶CoverSulanga Numba Wage (සුළඟ නුඹ වගේ) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverKarunarathna Divulgane සුළඟ නුඹ වගේ - Sulaga Nuba Wage (Cover) Yohani ft. MalithYohani
▶CoverSulaga numba wage cover song | සුළඟ නුඹ වගේ cover | ආයේ ඒක නම් දෙනවා ඇඬෙන්නමMr. Susa
▶CoverSulanga Numba Wage (සුළඟ නුඹ වගේ) | Anjalee Herath | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSulanga Numba Wage (සුළඟ නුඹ වගේ) Cover - Lavan Abhishek | SparshaLavan Abhishek
▶Coverසුළඟ නුඹ වගෙ සිත් මල වටා එතේ ( Sulaga Nuba Wage ) Sinhala Cover | MiX HiTMiX HiT
▶CoverSulanga Numba Wage | සුළඟ නුඹ වගේ | Voice Of Romesh Sugathapala | Ma Nowana Mama | @ Voice IncThe Voice Inc lk
▶Coverසුළඟ නුඹ වගේ (Sulanga Nuba Wage) | CoverMVibes
▶Coverසුළඟ නුඹ වගෙයි - Sulanga numba wage Karunarathna divulganeKapila Samarasinghe
▶Coverසුළඟ නුඹ වගේ Sulanga Numba WageMahesh Pathmakumara
▶Cover"Sulaga Nuba Wage ( සුළඟ නුඹ වගේ )" - Cover Song by Isuru DilshanHiruna Ranasinghe
▶CoverSulaga Nuba Wage | සුළඟ නුඹ වගෙයි (Future Mix) | Mix By NiMaaNimaa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sulanga Numba Wage LyricsSulanga Numba Wage Lyrics Englishසුළඟ නුඹ වගේසුළඟ නුඹ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsGunadasa Kapuge ComposerYamuna Malani Perera Lyricist



