Baminithiya Maha Saye Lyrics
“Baminithiya maha saaye maha wew diya kiri weru daa” (බැමිණිතියා මහ සායේ මහ වැව් දිය කිරි වැරු දා), Baminithiya Maha Saye (බැමිණිතියා මහ සායේ) lyrics: a Sinhala song about a mother sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is බැමිණිතියා මහ සායේ ගී පද.
| SONG | Baminithiya Maha Saye |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Baminithiya Maha Saye Lyrics Singlish
Baminithiya maha saaye maha wew diya kiri weru daa
Mahalu hadawatha dawena susumen kaendathi daruwan
Detholaga pawasa niwu amma amma amma...
Detholaga pawasa niwu amma....
Senehasa purawamee thel paanata
Raa thunyame hitha molawa gena
Duruthu heethale wewlana daethin
Daduwata baenda kiri kurahan henata
Nidi weruwa amma....
Kurulu mawaka se wee ata ahulana
Maduwankande duka sangawa gena
Bol baetha awilena hulangata alla
Pathakata wee ata soyamin yayaka
Kamath welu amma....
Baminithiya....බැමිණිතියා මහ සායේ ගී පද
බැමිණිතියා මහ සායේ මහ වැව් දිය කිරි වැරු දා
මහලු හදවත දවන සුසුමෙන් කෑඳැති දරුවන්
දෙතොලග පවස නිවූ අම්මා අම්මා අම්මා...
දෙතොලග පවස නිවූ අම්මා....
සෙනෙහස පුරවාමී තෙල් පානට
රෑ තුන්යාමේ හිත මොලවා ගෙන
දුරුතු හීතලේ වෙව්ලන දෑතින්
දඬුවැට බැඳ කිරි කුරහන් හේනට
නිදි වැරුවා අම්මා....
කුරුලු මවක සේ වී ඇට අහුලන
මැඩුවන් කන්දේ දුක සඟවා ගෙන
බොල් බැත ඇවිලෙන හුළඟට අල්ලා
පතකට වී ඇට සොයමින් යායක
කමත් වෙළු අම්මා....
බැමිණිතියා....
Performances of Baminithiya Maha Saye
Cover versions, live performances, and reality-show contestant performances of “Baminithiya Maha Saye” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baminithiya Maha Saye LyricsBaminithiya Maha Saye Lyrics Englishබැමිණිතියා මහ සායේබැමිණිතියා මහ සායේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics


