Oba Dannawanm Lyrics
“Oba dannawanam eka kandulu bindak” (ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්), Oba Dannawanm (ඔබ දන්නවනම්) lyrics: a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Oba dannawanam, and in Sinhala it is ඔබ දන්නවනම් ගී පද.
| SONG | Oba Dannawanm |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Oba Dannawanm Lyrics Singlish
Oba dannawanam eka kandulu bindak
Hita yatata wela duk widina taram
Eka kadula unath nethu yatata awith
Yali obee payata paegenawanam..
Eka malak thanannata ruwata ruwin
Gaha wela duk gindara widina taram
Ee pipena malath kalu debara awith
Wisha thudin pela ridawanawanam...
Oba dannawanam ..../
Dasa masata wadaa puranaa peruman
Lowa hadana wadana mawuvaruni uthum
Mata kiyaa denna lowa athida ithin
Wena aruthak mee diwiye uthum
Oba dannawanam ...//ඔබ දන්නවනම් ගී පද
ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විදින තරම්
එක කදුල උනත් නෙතු යටට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්..//
එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනවානම්...
ඔබ දන්නවනම් ..../
දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මවුවරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ දිවියේ උතුම්
ඔබ දන්නවනම් ...//
Related Songs and Tags
Oba Dannawanm LyricsOba Dannawanm Lyrics Englishඔබ දන්නවනම්ඔබ දන්නවනම් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics