Laa Dalu Bopath Lyrics by Karunarathna Diwulgane
Laa Dalu Bopath (ලා දළු බෝපත්) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Rambukkana Siddhartha Thera, and the music is composed by H.M. Jayawardana. This page presents the Laa Dalu Bopath lyrics in Sinhala script (ලා දළු බෝපත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Laa Dalu Bopath |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 11 |
| UPDATED |
Laa Dalu Bopath Lyrics
La dalu bopath semin salena se
Yasodhara devi
Vavanu bari thena rahase handuwa
Pera sansare asura mathak vi
La dalu bopath semin salena se
Lena kule sita agiya maga thota
Sitiya nosalena pahan tembak vi
Nivan dakina thuru me sansare
Pasu pasa ava sevanallak vi
La dalu bopath....
Theli sene sitha sali handana vita
Veti depa langa Yashodharavo
Pipi nivan mal sadhukara di
Nivi pahan viya udesanak se
La dalu bopath....ලා දළු බෝපත් ගී පද
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවණැල්ලක් වී
ළා දළු බෝපත්....
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
ළා දළු බෝපත්....Performances of Laa Dalu Bopath
Cover versions, live performances, and reality-show contestant performances of “Laa Dalu Bopath” on YouTube.
Cover Versions · 12
▶CoverLa dalu bopath || ලා දළු බෝපත් || Karunarathna Divulgane songsSL Harmony
▶Coverla dalu bopath Karoke / ලා දළු බෝපත් / Karunarathna DiwulganeTshan Entertainment Karaoke / Backing Track
▶CoverLa dalu bopath || ලා දළු බෝපත් || Karunarathna Divulgane songs (TS BEATS)TS BEATS
▶CoverLaa Dalu Bopath - ලා දළු බෝපත් | Nuwandhika Senarathne | Sinhala Song | Karunarathna DiwulganePlaylist
▶Coverලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ladalu bopath semin -Karunarathne DivulganeDr.Rohitha Pradeep
▶CoverLa Dalu Bopath - Achini Edirisinghe (Cover Song)Achini Edirisinghe
▶Coverලා දළු බෝපත්DCFM MEDIA
▶CoverLa Dalu Bopath | ලා දළු බෝපත් | Shehan Sasitha | Sihinayaki Re | @RooTunesRoo Tunes
▶CoverLa dalu bopath ලා දළු බෝපත් Karunarathna DiwulganeMy Smart Songs
▶CoverLa Dalu Bopath | ලා දළු බෝපත් | Violin Cover by Vikum Wathsala | VK TonesVK Tones
▶CoverLa Dalu Bopath ලා දළු බෝපත් - Karunarathne Diwulganeසප්ත ස්වර...
▶CoverLa Dalu Bopath ලා දළු බෝපත් | Karunarathna diwulganeranhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Laa Dalu Bopath LyricsLaa Dalu Bopath Lyrics Englishලා දළු බෝපත්ලා දළු බෝපත් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsH.M. Jayawardana ComposerRambukkana Siddhartha Thera Lyricist