Hada Wela Yaman

Song Details: Singer & Composer Information
Hada Wela Yaman Lyrics in Sinhala (හාද වෙලා යමන් ගී පද) and English by Karunarathna Diwulgane. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hada Wela Yaman
👁️ VIEWS
1

Hada Wela Yaman Lyrics

Hada welaa yaman pane siri sepa dennayi
Umbata renda redi pata kamba adinna dennayi

Galu duwannayi - mama Kolomba duwannayi
Umbata vali hakuruyi habala petiyi genella dennayi

Gallata yannayi - mama Kolomba duwannayi
Umbata karata obina mutu depotak genella dennayi

හාද වෙලා යමන් ගී පද

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදි පට කම්බා අඳින්න දෙඤ්ඤයි

ගාලු දුවඤ්ඤයි - මම කොළඹ දුවඤ්ඤයි
උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනැල්ල දෙඤ්ඤයි

ගාල්ලට යඤ්ඤයි - මම කොළඹ දුවඤ්ඤයි
උඹට කරට ඔබින මුතු දෙපොටක් ගෙනැල්ල දෙඤ්ඤයි

Frequently Asked Questions

Who sang Hada Wela Yaman?

Karunarathna Diwulgane performed Hada Wela Yaman. Karunarathna Diwulgane is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Hada Wela Yaman complete lyrics?

You can find the complete Hada Wela Yaman lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hada Wela Yaman?

Hada Wela Yaman has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හාද වෙලා යමන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හාද වෙලා යමන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hada Wela Yaman LyricsHada Wela Yaman Song LyricsHada Wela Yaman Lyrics Englishහාද වෙලා යමන් Lyricsහාද වෙලා යමන් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsDiwulgane Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Hada Wela Yaman" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hada Wela Yaman" by Karunarathna Diwulgane