Mannaram Bus Eka Na Lyrics by Karunarathna Diwulgane
Mannaram Bus Eka Na (මන්නාරම් බස් එක නෑ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Mannaram Bus Eka Na lyrics in Sinhala script (මන්නාරම් බස් එක නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mannaram Bus Eka Na |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 20 |
| UPDATED |
Mannaram Bus Eka Na Lyrics
Mannaaram bas eka nae thaamath aave
Pirith kiyaa nathara unaa Rajarata seve
Appachchi ai thaw naave me mediyam yaame...
(Sanhinda langa devaale yaathikaa golui
Chettiyaarge kade raa paana niwei....//)
Nool potak nathi ahase
Kaluvara pamanai raa kaluvara pamanai....
(Vanni vananthare napuru yudagini pupurai
Amma nathi len petaw heenan bayavei....//)
Heena dakina appachchi kaluvara napurui
Raa kaluvara napurui.....
Mannaaram bas eka nae.....මන්නාරම් බස් එක නෑ ගී පද
මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර උනා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ මේ මැදියම් යාමේ...
(සන්හිඳ ලඟ දේවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑ පාන නිවෙයි....//)
නූල් පොටක් නැති අහසේ
කළුවර පමණයි රෑ කළුවර පමණයි....
(වන්නි වනන්තරේ නපුරු යුදගිණි පුපුරයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බයවෙයි....//)
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
රෑ කළුවර නපුරුයි.....
මන්නාරම් බස් එක නෑ.....
Performances of Mannaram Bus Eka Na
Cover versions, live performances, and reality-show contestant performances of “Mannaram Bus Eka Na” on YouTube.
Cover Versions · 4
▶Covermannaram bas eka ( මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ.)Darshani Kumarage
▶Coverමන්නාරම් බස් එක - කරුණාරත්න දිවුල්ගනේ Mannaram Bus Eka - Karunarathna Diwulganeයූ
▶CoverMannaram bus eka,මන්නාරම් බස් එකJagath kurugama
▶Coverමන්නාරම් බස් එක නෑ තාමත් ආවේ | Mannaram Bus eka By karunarathna divulganeOld Is Gold
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mannaram Bus Eka Na LyricsMannaram Bus Eka Na Lyrics Englishමන්නාරම් බස් එක නෑමන්නාරම් බස් එක නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics