Hanthaana Desin Ena Lyrics by Karunarathna Diwulgane
Hanthaana Desin Ena (හන්තාන දෙසින් එන) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Sudath Gamini Bandara. This page presents the Hanthaana Desin Ena lyrics in Sinhala script (හන්තාන දෙසින් එන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hanthaana Desin Ena |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Sudath Gamini Bandara |
| VIEWS | 21 |
| UPDATED |
Hanthaana Desin Ena Lyrics
Hanthana desin ena
Mudu seeta sulan reli
Oba thama hondin
Hadunanava nam
Me pahane obe
Surathin delvu
Mang bohoma
Pravesam kara gannam…
Sansara puruddhata do manda
Gangawa shokayen welapenava
Mang thama mahaweli gan iwure
Weli para dige hawasata yanava…
Thaniwi ada ma me wewa rawume
Dalanda perahera siri narambanava
Maha senaga athara oba kothanaka ho
Ehi hindinu atheri nikamata sithila…හන්තාන දෙසින් එන ගී පද
හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින්
හඳුනනවා නම්
මේ පහන ඔබේ
සුරතින් දැල්වූ
මං බොහොම
ප්‍රවේසම් කර ගන්නම්…
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැළි පාර දිගේ හවසට යනවා…
තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා…Performances of Hanthaana Desin Ena
Cover versions, live performances, and reality-show contestant performances of “Hanthaana Desin Ena” on YouTube.
Cover Versions · 6
▶Coverහන්තාන දෙසින් එන.......හේරත් දිවුල්ගනේ Herath DiwulganeHarsha Kalinga Ekanayake
▶Coverහන්තාන දෙසින් එන~Hanthana Desin Ena~Army Band KandyIshu bro
▶Coverහන්තාන දෙසින් එන | Hanthana Desin Ena | Herath Divulganeමායාවී - Mayawee
▶CoverHanthana Desin Ena (හන්තාන දෙසින් එන) - Karunarathna Divulgane SINHALA SONGS PLAY LKPlay LK Music
▶CoverHanthana desin ena...Karunarathna Diwulgane. හන්තාන දෙසින් එන... කරුණාරත්න දිවුල්ගනේ.Lanka Multi Voice
▶CoverHanthaana Desin ena l හන්තාන දෙසින් එන l Karunarathne DivulganeSongs Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hanthaana Desin Ena LyricsHanthaana Desin Ena Lyrics Englishහන්තාන දෙසින් එනහන්තාන දෙසින් එන ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsSudath Gamini Bandara Lyricist