Mala Girawiye Lyrics
“Mala giraviye mala giraviye” (මාල ගිරවියේ මාල ගිරවියේ): Mala Girawiye (මාල ගිරවියේ) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Mala giraviye, and in Sinhala it is මාල ගිරවියේ ගී පද.
| SONG | Mala Girawiye |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 21 |
| UPDATED |
Mala Girawiye Lyrics Singlish
Mala giraviye mala giraviye
Mata obath ekka ape gamata piyaabanna aasai
Mama danna kiyanna gahakola mal
Pennannata aasai
Mala giraviye mala giraviye ....
Dura naayo pawa ge dorakada ekathu welaa hindeevi
Numbe maale hebaa raththaranda athagaalaa balaavi
Me seda andum illaagatthe kaagendai asaavi
Mala giraviye .....
Mage urathalaye hisa thiyana hemihita iki bindiivi
Ape nathiberikam me tharamata amihiri daiy asaavi
E nisa thawat tika dawask iwasamu api kumari
Mala giraviye ....මාල ගිරවියේ ගී පද
මාල ගිරවියේ මාල ගිරවියේ
මට ඔබත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි
මම දන්න කියන ගහකොළ මල්
පෙන්නන්නට ආසයි
මාල ගිරවියේ මාල ගිරවියේ ....
දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවී
නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ලාගත්තේ කාගෙන්දැයි අසාවී
මාල ගිරවියේ .....
මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී
අපෙ නැතිබැරිකම් මේ තරමට අමිහිරි දැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී
මාල ගිරවියේ ....
Performances of Mala Girawiye
Cover versions, live performances, and reality-show contestant performances of “Mala Girawiye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමාල ගිරවියේ - කරුණාරත්න දිවුල්ගනේ | Mala Girawiye - Karunarathna DivulganeELAKIRI LANKA
▶CoverMala Giraviye | මාල ගිරවියේ | Miyuru Somarathne | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverමාල ගිරවියේ - කරුනාරත්න දිව්ල්ග්නේ / Malagirawiye - Karunarathna diwlganeSri Tv
▶CoverMala Giraviye by Kanchana Ranathunga - මාල ගිරවියේC# Band Dammam
▶CoverMala Giraviye Mala Giraviye | මාල ගිරවියේ (Original Song) Karunarathna DivulganeREX J
▶CoverMala Giraviye - මාල ගිරවියේ - Karunaratna DivulganeLanka Videos
▶CoverMala Giraviye | මාල ගිරවියේ | EDM Cover | Female VersionSaptha Entertainment
▶CoverMala girawiye (මාල ගිරවියේ) song remixTS Creation
▶CoverMala Girawiye (මාල ගිරවියේ) - Harshana Dissanayake | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶Covermala giraviye song karunarathna divulgane (මාල ගිරවියේ cover)මාවතේ අපි
▶Coverමාල ගිරවියේ (Mala Girawiye) Relax Acoustic Cover by @kanchana-aiKanchana
▶Coverමාල ගිරවියේ (කරුණාරත්න දිවුල්ගනේ )Nimal Electronics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mala Girawiye LyricsMala Girawiye Lyrics Englishමාල ගිරවියේමාල ගිරවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics
