Asata Asuwana Maaime Lyrics
“Asata asuwana maayime” (ඇසට අසුවන මායිමේ), Asata Asuwana Maaime (ඇසට අසුවන මායිමේ) lyrics: a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇසට අසුවන මායිමේ ගී පද.
| SONG | Asata Asuwana Maaime |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break |
| VIEWS | 28 |
| UPDATED |
Asata Asuwana Maaime Lyrics Singlish
Asata asuwana maayime
Bamara senakeli mal vane
Laso levigini aviluna sita
Oba magen venvu dine
Siyapatak mata visula piniketa
Seda sulan veda sarasarin veda
Magen ridavum devunu mohotaka
Numbe vata mata nange sihiyata
Sathara ata peti vihida vikasita
Male mal mi bamana yuru deka
Obe lavanata nangunu mivita
Matkala mathakai mage sitaඇසට අසුවන මායිමේ ගී පද
ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් වනේ
ලසෝ ලැවිගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ
සියපතක් මත විසුල පිණිකැට
සැඬ සුළං වැද සරසරින් වෙද
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
නුඹේ වත මට නැඟේ සිහියට
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී බමනයුරු දැක
ඔබේ ලවනත නැඟුණු මීවිත
මත්කළා මතකයි මගේ සිත
Performances of Asata Asuwana Maaime
Cover versions, live performances, and reality-show contestant performances of “Asata Asuwana Maaime” on YouTube.
Cover Versions · 12
▶CoverAsata Asuwana Maime | ඇසට අසුවන මායිමේ | Suneera Sumanga | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverEsata Asuwana Mayime (ඇසට අසුවන මායිමේ) - Karunarathna DiwulganeSasha De Silva 2406 - 6'4
▶Coverඇසට අසුවන මායිමේ | Esata Asuwana Maime | Karunarathne DivulganeReal Melodies
▶Coverඇසට අසුවන මායිමේ (Asata Asuwana Maime) | Sinhala Reggae Cover – Mr. Karunarathna Diulgane | ZionZion
▶Coverඇසට අසුවන මායිමේ | Asata Asuwana Maimeමහින්ද දිසානායක ගී පද | Mahinda Dissanayake Lyrics
▶Coverඇසට අසුවන මායිමේ (Asata Asuwana Maime) | Sinhala Reggae Cover – Mr. Karunarathna Diulgane | ZionZion
▶Coverආදරයේ වේදනාව... / ඇසට අසුවන මායිමේ | Asata Asuwana Maime - Remark Cover (Male & Female Version)Dha N Creation
▶CoverLal Weragoda | Esata Ausuwana Mayime ඇසට අසුවන මායිමේ Song Meaning | මහා බ්‍රහ්මයාට වැරදුනු තැනLal Weragoda
▶CoverEsata Asuwana Maime | ඇසට අසුවන මායිමේ | Karunarathna Divulgane | Raana ProductionRaana Api
▶CoverAsata Asuwana Mayime - ඇසට අසුවන මායිමේ |Karunarathna Diwulgane| Reggae CeylonNimnodaya
▶Coverඇසට අසුවන මායිමේ-asata asuwana by Karunarathna Divulgane-my cover 2025 10 02Kapila Samarasinghe
▶Coverආදරයේ වේදනාව... ඇසට අසුවන මායිමේ | Asata Asuwana Maime - Remark CoverDha N Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asata Asuwana Maaime LyricsAsata Asuwana Maaime Lyrics Englishඇසට අසුවන මායිමේඇසට අසුවන මායිමේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics