Ma Mala Da Lyrics by Karunarathna Diwulgane
Ma Mala Da (මා මළ දා) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Anura B. Senevirathna, and the music is composed by Darshana Wickramathunga. This page presents the Ma Mala Da lyrics in Sinhala script (මා මළ දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Mala Da |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Anura B. Senevirathna |
| COMPOSER | Darshana Wickramathunga |
| VIEWS | 15 |
| UPDATED |
Ma Mala Da Lyrics
Ma mala da sudu andagath
Vathusudu gaha wage
Nuba thawamath sudu andagena
Ai menike mage
(Ma sihikara susum lamin
Nuba dukvana gane
Kadulakvath pisa damanna
Mang nuba laga naene...//)
Ma mala da sudu....
(Itipandam dalvana vita
Nuba thawamath sohone
Mama kohomada thaw bhawayaka
Upadinne none...//)
Ma mala da sudu....මා මළ දා ගී පද
මා මළ දා සුදු ඇඳගත්
වතුසුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ
(මා සිහිකර සුසුම් ලමින්
නුඹ දුක්වන ගානේ
කඳුළක්වත් පිස දමන්න
මං නුඹ ළග නෑනේ...//)
මා මළ දා සුදු....
(ඉටිපන්දම් දල්වන විට
නුඹ තවමත් සොහොනේ
මම කොහොමද තව භවයක
උපදින්නේ නෝනේ...//)
මා මළ දා සුදු....Related Songs and Tags
Ma Mala Da LyricsMa Mala Da Lyrics Englishමා මළ දාමා මළ දා ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsDarshana Wickramathunga ComposerAnura B. Senevirathna Lyricist