Marathodiya Rata Lyrics
“Marathodiya rata andi athe kakulu hite” (මරතෝඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ), Marathodiya Rata (මරතෝඩිය රටා) lyrics: a Sinhala sad song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මරතෝඩිය රටා ගී පද.
| SONG | Marathodiya Rata |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Sad Songs |
| VIEWS | 22 |
| UPDATED |
Marathodiya Rata Lyrics Singlish
Marathodiya rata andi athe kakulu hite
Mottakkili thiren wasee rata walapenne
Mottu thodi iruwangal eliyata atha wanana
Ramalan sanda balanna enn pathima
Wallu handa poojave thun yamata asena
Thangu deyin heen dukak hitha langa guli gahila
Kansiyata pelali wate kawulu dorin ebena
Heen sare geta yanawada hitha dorakada thiyala
Elu raene wali pare piya sathahan makala
Unnaniya gele ethuna numba gey sirakarala
Pata pata samanaliyan pelali waten dakina
Heena wadana hith gomuwe kadulu malak pipunaමරතෝඩිය රටා ගී පද
මරතෝඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙන්නේ
මොට්ටු තෝඩි ඉරුවංගළ් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න් පාතිමා
වාල්ලු හඬ පූජාවේ තුන් යමටම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
උන්නානිය ගෙලේ එතුනා නුඹ ගෙයි සිරකරලා
පාට පාට සමනළියන් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කදුළු මලක් පිපුණා
Performances of Marathodiya Rata
Cover versions, live performances, and reality-show contestant performances of “Marathodiya Rata” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Marathodiya Rata LyricsMarathodiya Rata Lyrics Englishමරතෝඩිය රටාමරතෝඩිය රටා ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics


