Sulanga Nuba Wagei Lyrics by Karunarathna Diwulgane
Sulanga Nuba Wagei (සුළඟ නුඹ වගෙයි) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Sulanga Nuba Wagei lyrics in Sinhala script (සුළඟ නුඹ වගෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulanga Nuba Wagei |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 18 |
| UPDATED |
Sulanga Nuba Wagei Lyrics
Sulanga numba wageyi sit mala wata eteyi
Mal suwada hora horen aran yannatama hadayi
Vessa numba wageyi sit malata eda veteyi
Male pata nosedima pudumayak tamayi
Sita handinuweth numbayi
Pasupasama elava elava vith sanasuweth numbayi
Nuba mage hita aran giya
Pudumayak noveyi
Sulanga numba wageyi....
Sita tanikaleth numbayi
Mage hite siyum ten soya soya
Ridewweth numbayi
Eth numben sita nomideyi
Pudumayak tamayi
Sulanga numba wageyi....සුළඟ නුඹ වගෙයි ගී පද
සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
සිත හැඳිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි
සුළඟ නුඹ වගෙයි....
සිත තනිකළෙත් නුඹයි
මගේ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි
සුළඟ නුඹ වගෙයි....Performances of Sulanga Nuba Wagei
Cover versions, live performances, and reality-show contestant performances of “Sulanga Nuba Wagei” on YouTube.
Cover Versions · 12
▶Coverසුළඟ නුඹ වගෙයි - Sulanga numba wage Karunarathna divulganeKapila Samarasinghe
▶CoverSulaga Nuba Wage | සුළඟ නුඹ වගෙයි (Future Mix) | Mix By NiMaaNimaa
▶CoverSulanga numba wageyi / සුළඟ නුඹ වගෙයිlal san
▶CoverSulaga nuba wage cover song (සුළඟ නුඹ වගේ)Heshan Fernando
▶CoverUpul Hewa Jayasinghalage Sulanga Numba wageyi සුළඟ නුඹ වගෙයිUpul Hewa Jayasinghalage
▶CoverSulaga Nuba Wagei | සුළඟ නුඹ වගෙයි | Cover By Miyuru Sangeeth | SL CoversSL Covers
▶CoverSulanga Numba Wage | Karunarathna Divulgane | Sinhala Music Audio SongTrending Music
▶CoverSULAGA NUBA WAGEI සුළඟ නුඹ වගෙයිasitha udayanga
▶Coverසුළඟ නුඹ වගෙයි | Sulaga numba wagei | Flute cover by Praveen | Karunarathna DivulganeM&V covers Lanka
▶Coversulaga nuba wage| සුළඟ නුඹ වගෙයි| karunarathna divulgane|20 ට කලින්Ceylon Cassette tape
▶Coverසුළඟ නුඹ වගෙයි | කරුණාරත්න දිවුල්ගනේ | Sulanga Nuba Vagi | Karunarathna Diwulganesinhala gee
▶Coverසුළඟ නුඹ වගෙයි..Karunarathna Divulgane~Sulanga Numba Wage༺S.Perera༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sulanga Nuba Wagei LyricsSulanga Nuba Wagei Lyrics Englishසුළඟ නුඹ වගෙයිසුළඟ නුඹ වගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics