Susum Lamin Mage Diha Amanapen Balai Lyrics
“Susumlamin mage diha amanapen balai” (සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි): Susum Lamin Mage Diha Amanapen Balai (සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි ගී පද, and many know it simply as Susumlamin mage.
| SONG | Susum Lamin Mage Diha Amanapen Balai |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Susum Lamin Mage Diha Amanapen Balai Lyrics Singlish
Susumlamin mage diha amanapen balai
Ethakota nethu aggissen kandulu bindak vetai
Bari unama thanadi dos kiuvath mage hitatath dukai
Adareta murandukama honda lakunak novai
Randu karana kirilli yanna hadai igillii
Randu nokara kirilli noyaa indin igillii
Mama deyakata haa kiuvama numba mata baha kiyai
Virasakayan muhuna noruk karan kaale gevai
Yali madahasak hela
Yali madahasak hela kiyana de nam mata hagei
Lengathu kama vadi unama mamath ohoma tamai
Randu karana kirilli yanna hadai igillii
Randu nokara kirilli noyaa indin igillii
Mata athapasu unoth yamak bohoma dukin hindii
Eth hite yatin ahthe adambarakamai
Nuba yalith langvela
Nuba yalith langvela kavana bathkata mata rasai
Ahinsakai randu kalath kirilli mata agei
Susumlamin mage diha ....සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි ගී පද
සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී
මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි
යලි මදහසක් හෙලා
යලි මදහසක් හෙලා කියනා දේ නම් මට හැගෙයි
ලෙංගතු කම වැඩි උනාම මමත් ඔහොම තමයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී
මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලි මට අගෙයි
සුසුම්ලමින් මගේ දිහා ....Performances of Susum Lamin Mage Diha Amanapen Balai
Cover versions, live performances, and reality-show contestant performances of “Susum Lamin Mage Diha Amanapen Balai” on YouTube.
Cover Versions · 5
▶CoverSusumlamin mage diha ..(සුසුම්ලමින් මගෙ දිහා අමනාපෙන් බලයි ...)Karunarathne DivulganeAparna Gamage
▶CoverSusumlamin Mage Diha | සුසුම්ලමින් මගෙ දිහා | Karunarathna DivulganeSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶Coverසුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයිSL songs lyrics
▶Coversusum lamin mage diha ~ සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයිmedawela studio මැදවෙල
▶CoverSusum Lamin - Karunarathna DiwulganeMUSICK LOOP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susum Lamin Mage Diha Amanapen Balai LyricsSusum Lamin Mage Diha Amanapen Balai Lyrics Englishසුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයිසුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics