Numbath Hari Pudumai Lyrics by Karunarathna Diwulgane
Numbath Hari Pudumai (නුඹත් හරි පුදුමයි) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Sharmila Husen, and the music is composed by Darshana Wickramathunga. This page presents the Numbath Hari Pudumai lyrics in Sinhala script (නුඹත් හරි පුදුමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Numbath Hari Pudumai |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Sharmila Husen |
| COMPOSER | Darshana Wickramathunga |
| VIEWS | 21 |
| UPDATED |
Numbath Hari Pudumai Lyrics
Numbath hari pudumai
dun adareth sondurui
hita pura numba athurala giya
mathakayath mihiriyi
numbath hari pudumai….
ahambuwak numba sitata petaluna
asata asa hamu nowi pemkala
hurupurudu kam danunu bawa aththai
numba edath hari pudumai…..
numbath hari pudumai….
apata apa himi nowuna gamanak
ataramanga atha harunu da hita
kandulu aragena giyeth numba vitharai
numba edath hari pudumai…..
numbath hari pudumai…..//නුඹත් හරි පුදුමයි ගී පද
නුඹත් හරි පුදුමයි
දුන් ආදරෙත් සොඳුරුයි
හිත පුරා නුඹ අතුරලා ගිය
මතකයත් මිහිරියි
නුඹත් හරි පුදුමයි….
අහඹුවක් නුඹ සිතට පැටලුන
ඇසට ඇස හමු නොවී පෙම්කල
හුරුපුරුදු කම් දැනුනු බව ඇත්තයි
නුඹ එදත් හරි පුදුමයි…..
නුඹත් හරි පුදුමයි….
අපට අප හිමි නොවූන ගමනක
අතරමඟ අත හැරුණු දා හිත
කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි
නුඹ එදත් හරි පුදුමයි…..
නුඹත් හරි පුදුමයි…..//
Performances of Numbath Hari Pudumai
Cover versions, live performances, and reality-show contestant performances of “Numbath Hari Pudumai” on YouTube.
Cover Versions · 12
▶CoverKarunarathna Divulgane New Song " Numbath Hari Pudumai " (Music by Darshana Wickramatunga)Darshana Wickramatunga
▶CoverNumbath Hari Pudumai (Cover) [නුඹත් හරි පුදුමයි] Chandra Dissanayaka New Sinhala Songs 2020Chandra Dissanayaka
▶CoverNumbath Hari Pudumai (DJ AIFA Remix)DJ AIFA
▶CoverNumbath Hari Pudumai.E News Entertainment
▶CoverNubath hari pudumai , Karunarathne DiulganeNature's Plate
▶CoverNubath Hari Pudumai (නුඹත් හරි පුදුමයි) - Karunarathne DivulganeSupun Lakpriya
▶CoverNumbath Hari Pudumai, || නුඹත් හරි පුදුමයි |Lionfirst Music
▶CoverKarunarathna Divulgane Song " Numbath Hari PudumaiRanjith Asoka
▶CoverNubath Hari Pudumai (නුඹත් හරි පුදුමයි) - කරුනාරත්න දිවුල්ගනේbmadhu_sinhala_songs
▶CoverNumbath hari pudumai (නුඹත් හරි පුදුමයි ) Keshan dhanuddara @darshanawickramatungaKeshan Dhanuddara
▶CoverNumbath hari pudumai Cover ~ නුඹත් හරි පුදුමයි Original song Artist: Karunarathne DiulganeSinhala Gee Instrumental SAWANA ගී අනුවාදන සඳැල්ල
▶CoverNubath Hari Pudumai (නුඹත් හරි පුදුමයි )Wdrf 100%
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numbath Hari Pudumai LyricsNumbath Hari Pudumai Lyrics Englishනුඹත් හරි පුදුමයිනුඹත් හරි පුදුමයි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsDarshana Wickramathunga ComposerSharmila Husen Lyricist