Pini Podak Nathiwa Lyrics
“Pini podak natiwa susum helana” (පිනි පොදක් නැතිව සුසුම් හෙළන): Pini Podak Nathiwa (පිනි පොදක් නැතිව) lyrics, a Sinhala folk song sung by Karunarathna Diwulgane, with words by Sunil Dayananda Konara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පිනි පොදක් නැතිව ගී පද.
| SONG | Pini Podak Nathiwa |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Sunil Dayananda Konara |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Pini Podak Nathiwa Lyrics Singlish
Pini podak natiwa susum helana
Wanni thulanae
Umba hina wunath karamba malak se
Hitha ikigahana handa ahuna
Heen seeruway
Sikuru tharuwa hemadhamath
Ochcham keruwa iragala wetena karuwalae
Pani mora mal suwadata ena
Bamaburu raehae igiluna da
Udu hulan manapae
Atawaka handa rata wiyana
Waew ismaththen see pada andahera asunae
Umbae hithe kakiyana duka
Hewaram see padayata
Umba kiyapan nageපිනි පොදක් නැතිව ගී පද
පිනි පොදක් නැතිව සුසුම් හෙළන
වන්නි තුලානේ
උඹ හිනා වුණත් කරඹ මලක් සේ
හිත ඉකිගහනා හඬ ඇහුණා
හීන් සීරුවේ
සිකුරු තරුව හැමදාමත්
ඔච්චම් කෙරුවා ඉරගල වැටෙන කරුවලේ
පැණි මොර මල් සුවඳට එන
බඹරු රැහේ ඉගිලුණා ද
උඩු හුළං මනාපේ
අටවක හඳ රටා වියන
වැව් ඉස්මත්තෙන් සී පද අඬහැර ඇසුණේ
උඹේ හිතේ කකියන දුක
හේවාරම් සී පදයට
උඹ කියාපන් නගේ
Performances of Pini Podak Nathiwa
Cover versions, live performances, and reality-show contestant performances of “Pini Podak Nathiwa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pini Podak Nathiwa LyricsPini Podak Nathiwa Lyrics Englishපිනි පොදක් නැතිවපිනි පොදක් නැතිව ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsSunil Dayananda Konara Lyricist
