Me Tharam Kadulu Wel Kohe Tibunido Lyrics by Karunarathna Diwulgane
Me Tharam Kadulu Wel Kohe Tibunido (මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණිදෝ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Me Tharam Kadulu Wel Kohe Tibunido lyrics in Sinhala script (මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණිදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Tharam Kadulu Wel Kohe Tibunido |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 2 |
| UPDATED |
Me Tharam Kadulu Wel Kohe Tibunido Lyrics
Me taram kandulu vel kohe thibuni do
Haengila nethe
Me taram susum vel kohe thibuni do
Haengila sithe
Jivithe avaraye gimhanaye daweyi
Ki katha lagin indan perada sithe maweyi
Nadi kumariyak wage salen na e dukin
Tawen na e dukin
Me taram susum vel kohe thibuni do
Haengila sithe
Me taram kandulu vel kohe thibuni do
Haengila nethe
Venvela noyannemi diwura kiyu muwin
Venwemu kiyanne dan kohedo ape pathum
Demapiyan waram nodun supemwathun lesin
Handanna so dukin
Me taram kandulu vel kohe thibuni do
Haengila nethe
Me taram susum vel kohe thibuni do
Haengila sitheමේ තරම් කඳුළු වැල් කොහේ තිබුණිදෝ ගී පද
මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා නෙතේ
මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා සිතේ
ජිවිතේ අවාරයේ ගිම්හානයේ දැවෙයි
කී කතා ළගින් ඉඳන් පෙරදා සිතේ මැවෙයි
නදී කුමාරියක් වගේ සැලෙන්න ඒ දුකින්
තැවෙන්න ඒ දුකින්
මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා සිතේ
මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා නෙතේ
වෙන්වෙලා නොයන්නෙමි දිවුරා කියූ මුවින්
වෙන්වෙමු කියන්නෙ දැන් කොහෙදෝ අපේ පැතුම්
දෙමාපියන් වරම් නොදුන් සුපෙම්වතුන් ලෙසින්
හඬන්න සෝ දුකින්
මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා නෙතේ
මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ
හැංගිලා සිතේPerformances of Me Tharam Kadulu Wel Kohe Tibunido
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharam Kadulu Wel Kohe Tibunido” on YouTube.
Cover Versions · 5
▶CoverMe Tharam Kandulu Wael - මේ තරම් කඳුළු වැල් - Karunarathna Divulgane and Janaki SumithraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMe Tharam Kandulu Wel (මේ තරම් කඳුළු වැල් ) Karunaratne Diwulgane & Janaki Sumithra DisanayakeWDNS Creator Studio
▶CoverMe Tharam Kandulu Wel | මේ තරම් කඳුළු වැල් | Reggae Cover | Mr. Karunarathne DuwulganeKDP Reggae Vibe
▶CoverMe Tharam Kandulu Wel (මේ තරම් කඳුළු වැල්) | Karunarathna Divulgane and Upendra SiriwaradanaUpendraa Siriwardana
▶CoverMe Tharam Kandulu Wel - මේ තරම් කඳුළු වැල් - Rohana Bogoda and M. Iranganee RanasingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharam Kadulu Wel Kohe Tibunido LyricsMe Tharam Kadulu Wel Kohe Tibunido Lyrics Englishමේ තරම් කඳුළු වැල් කොහේ තිබුණිදෝමේ තරම් කඳුළු වැල් කොහේ තිබුණිදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics