Piyekuge Duka Lyrics
“Piyekuge duka kiya paana maha diya kanda kalaa wawe” (පියෙකුගේ දුක කියා පාන මහ දිය කඳ කලා වැවේ): Piyekuge Duka (පියෙකුගේ දුක) lyrics, a Sinhala song about a father sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පියෙකුගේ දුක ගී පද.
| SONG | Piyekuge Duka |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Father |
| VIEWS | 22 |
| UPDATED |
Piyekuge Duka Lyrics Singlish
Piyekuge duka kiya paana maha diya kanda kalaa wawe
Daru senehasa dalvaa gena reli nanvaa hadaa vatee
Seegiriye gee pawure kavi situwili vimaanaye
Liya atida eka geeyak oba wenuwen piyaannane
Oba wenuwen piyaannane
Piyekuge duka ...
Sigiri lalanaa daesin kandulu bindak nohelu waata
Nelum malak adath pipeyi sirasa namaa kalaa wavata
Sirasa namaa kalaa wavata
Piyekuge duka ....පියෙකුගේ දුක ගී පද
පියෙකුගේ දුක කියා පාන මහ දිය කඳ කලා වැවේ
දරු සෙනෙහස දල්වා ගෙන රැළි නන්වා හඩා වැටේ
සීගිරියේ ගී පවුරේ කවි සිතුවිලි විමානයේ
ලියා ඇතිද එක ගීයක් ඔබ වෙනුවෙන් පියාණනේ
ඔබ වෙනුවෙන් පියාණනේ
පියෙකුගේ දුක ...
සිගිරි ළලනා දෑසින් කඳුළු බිඳක් නොහෙලුවාට
නෙළුම් මලක් අදත් පිපෙයි සිරස නමා කලා වැවට
සිරස නමා කලා වැවට
පියෙකුගේ දුක ....
Performances of Piyekuge Duka
Cover versions, live performances, and reality-show contestant performances of “Piyekuge Duka” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piyekuge Duka LyricsPiyekuge Duka Lyrics Englishපියෙකුගේ දුකපියෙකුගේ දුක ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics


