Siri Poda Wessa Lyrics by Karunarathna Diwulgane
Siri Poda Wessa (සිරිපොද වැස්ස) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Siri Poda Wessa lyrics in Sinhala script (සිරිපොද වැස්ස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siri Poda Wessa |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 9 |
| UPDATED |
Siri Poda Wessa Lyrics
Siripoda vessa vatenne
Aage kandulu vatuna wage
Mathakaya durin adenne
Mal vehi nowe vadinne //
Bindu bindu vehi poda vetila
Lelena hithala hulage
Kavuruth noena maavathe
Kavuruth nodakina lesin
Oba haa yannata hituna
Siripoda vessa ...
Dewati dewati seethala hulage
Danuna unasuma susume
Hemada inna maa lagin
Avidin yanna dura gaman
Oba yali ee yai hituna
Siripoda vessa .....සිරිපොද වැස්ස ගී පද
සිරිපොද වැස්ස වැටෙන්නේ
ඇගේ කඳුළු වැටුණා වගේ
මතකය දුරින් ඇදෙන්නේ
මල් වැහි නොවේ වඩින්නේ //
බිංදු බිංදු වැහි පොද වැටිලා
ලෙලෙනා හීතල හුළගේ
කවුරුත් නොඑනා මාවතේ
කවුරුත් නොදකිනා ලෙසින්
ඔබ හා යන්නට හිතුණා
සිරිපොද වැස්ස ...
දැවටී දැවටී සීතල හුළගේ
දැනුනා උණසුම සුසුමේ
හැමදා ඉන්න මා ළගින්
ඇවිදින් යන්න දුර ගමන්
ඔබ යළි ඒ යැයි හිතුණා
සිරිපොද වැස්ස .....
Related Songs and Tags
Siri Poda Wessa LyricsSiri Poda Wessa Lyrics Englishසිරිපොද වැස්සසිරිපොද වැස්ස ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics