Sakman Karana Maluwa Lyrics by Karunarathna DiwulganeSamitha Mudunkotuwa
Sakman Karana Maluwa (සක්මන් කරන මළුව) is a Sinhala song sung by Karunarathna Diwulgane and Samitha Mudunkotuwa. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by Gunadasa Kapuge. This page presents the Sakman Karana Maluwa lyrics in Sinhala script (සක්මන් කරන මළුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sakman Karana Maluwa |
|---|---|
| SINGER | Karunarathna Diwulgane, Samitha Mudunkotuwa |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 20 |
| UPDATED |
Sakman Karana Maluwa Lyrics
sakman karana maluwa paaluii deewii
man vitarai oba kisi dineka noeevii
ikman gaman epaa paa pekileevii
daskon sakisanda maa obee kumari
(senkadagala vatakala pavuru valallee
pem gee gayuu vihangum hepi vatennee..//)
rantharu daasa piyana raa handapaanee
attana malak velaa oba langa innee
sakman karana....
(vaasala mini bandi dora arina velaavee
daasin vatenna kandulu mata sihi novunee...//)
ee aadaraya giyath ikman gamanee
maa thani karannepaa mathu sansaaree
sakman karana....සක්මන් කරන මළුව ගී පද
සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී
(සෙංකඩගල වටකල පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ..//)
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ
සක්මන් කරන....
(වාසල මිණි බැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ...//)
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ
සක්මන් කරන....Performances of Sakman Karana Maluwa
Cover versions, live performances, and reality-show contestant performances of “Sakman Karana Maluwa” on YouTube.
Cover Versions · 12
▶CoverSakman Karana Maluwa | සක්මන් කරන මළුව | Nuwandika ft. Miyuru | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSakman Karana Maluwa | සක්මන් කරන මළුව | Chandana ft. Sewwandi | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSakman Karana Maluwa ( සක්මන් කරන මළුව ) | මියුරු සෝමරත්න අශ්කා කුලතුංග | Sarasavi UyanaDarley Butler Digital
▶Coversakman karana maluwa palui devi geetha vicharaya| rathna sri wijesinghe |karunarathna divulgane songbigwings tv
▶CoverSakman Karana maluwa _ diwlgane_ Samithavihanga radio
▶Coverගීතයක කතාවක් - සක්මන් කරන මළුව පාළුයි (රත්න ශ්‍රී විජේසිංහ)Chiran Windsor
▶Coverසක්මන් කරන මලුව | ඇත්ත කතාව |sakman karana maluwa | Real storyKinzly dee
▶CoverSakman Karana Maluwa (සක්මන් කරන මළුව) - Karunarathna Divulgane & Samitha MudunkotuwaLanka Hits
▶Coverසක්මන් කරන මළුව පාළුයි දේවී....mr.phoenix
▶CoverSakman karana maluwa paalui dewi...සක්මන් කරන මළුව පාලුයි දේවී...ස්වර්ණවාහිනී...දස්කොන්...gee asapuwa.🎧
▶CoverSakman Karana MaluwaThakshala Amarasinghe
▶Coversakman karana maluwa (සක්මන් කරන මළුව) | saman indika | embilipitiya delightedSAMAN INDIKA DELIGHTED
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sakman Karana Maluwa LyricsSakman Karana Maluwa Lyrics Englishසක්මන් කරන මළුවසක්මන් කරන මළුව ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsGunadasa Kapuge ComposerRathna Sri Wijesinghe Lyricist