Weherak Wage Lyrics by Karunarathna Diwulgane
Weherak Wage (වෙහෙරක් වගේ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Weherak Wage lyrics in Sinhala script (වෙහෙරක් වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Weherak Wage |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 10 |
| UPDATED |
Weherak Wage Lyrics
Weherak wage pin dun kenek
Dewolak wage duk labu kenek
Kumburak wage bath dun kenek
We nam lowe numbay ape amma
Sayurak wage kiri dun kenek
Weralak wage pan dun kenek
Oruwak wage atha dun kenek
We nam lowe numbay ape amma
Weherak wage...
Kadulak wela duk wu kenek
Diyambak wela thutu wu kenek
Gangulak wela pan dun kenek
We nam lowe numbay ape amma
Weherak wage...වෙහෙරක් වගේ ගී පද
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා
සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා
වෙහෙරක් වගේ...
කඳුලක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා
වෙහෙරක් වගේ...Performances of Weherak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Weherak Wage” on YouTube.
Cover Versions · 12
▶CoverWeherak wage - karunarathna divulganeRajitha Jayamini Withanachchi
▶Coverවෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් - කරුණාරත්න දිවුල්ගනේ weherak Wage by Karunarathna Diulganeසුසේවා ශ්‍රී ලංකා - Suseva Sri Lanka
▶CoverWeherak wage pin dun kenek I Nayomi Wathsala I sinhala songsJaya TV
▶CoverWeherak Wage | වෙහෙරක් වගේ(Original Song)Karunarathna DivulganeREX J
▶CoverVeherak Wage Pin Dun Kenek (Sinhala Song Meaning) - Karunarathna DivulganeSinhala Lyricspedia
▶Coverවෙහෙරක් වගේ -කරුණාරත්න දිවුල්ගනේ මහතා. weherak wage-karunarathna diulgane _amilatvAmila tv
▶Coverවෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්..Karunarathna Divulgane~Weherak Wage༺S.Perera༻
▶CoverVeherak wage වෙහෙරක් වගේ__Karunarathna Wijewardhana සංගීත භාවනාව 04(karunarathna Divulgane)sl life
▶CoverTabla Lesson 52 | weherak wage | වෙහෙරක් වගේ පිං දුන් කෙනෙක් | කරුණාරත්න දිවුල්ගනේ | Tabla.supunilSupunil Patabadige
▶CoverWeherak Wage Pindunkenek වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්Sundara Sri Lanka
▶CoverWeherak Wage Cover | Karunarathna Divulgane | Suno AI GenerationYasiruwa_xS
▶Coverweherak wage වෙහෙරක් වගේdve video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Weherak Wage LyricsWeherak Wage Lyrics Englishවෙහෙරක් වගේවෙහෙරක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics