Uthurin Ena Dumriye Lyrics by Karunarathna Diwulgane
Uthurin Ena Dumriye (උතුරින් එන දුම්රියෙ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Uthurin Ena Dumriye lyrics in Sinhala script (උතුරින් එන දුම්රියෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Uthurin Ena Dumriye |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 6 |
| UPDATED |
Uthurin Ena Dumriye Lyrics
Uthurin ena dumriye dewi
Kawula langata wela
Norawan mata dewi netha ma
Kisi waradak karala //
Mala thodu thali silambu
Amanapen ahaka balanne //
Oya nokkadu balum yatin
Senehasado handa wetenne
Uthurin ena...
Gama herada numba giyada
Kovil yana hitha welapenne //
Api dewiyan samagai thaw inne
Sina sisi oba bimata basinne
Uthurin ena...උතුරින් එන දුම්රියෙ ගී පද
උතුරින් එන දුම්රියෙ දේවී
කවුළුව ළඟට වෙලා
නොරවන් මට දේවී නැත මා
කිසි වරදක් කරලා //
මාල තෝඩු තාලි සිලම්බු
අමනාපෙන් අහක බලන්නේ//
ඔය නෝක්කඩු බැලුම් යටින්
සෙනෙහසදෝ හඬා වැටෙන්නේ
උතුරින් එන...
ගම හැරදා නුඹ ගියදා
කෝවිල් යන හිත වැළපෙන්නේ//
අපි දෙවියන් සමගයි තව ඉන්නේ
සිනා සිසී ඔබ බිමට බසින්නේ
උතුරින් එන...Performances of Uthurin Ena Dumriye
Cover versions, live performances, and reality-show contestant performances of “Uthurin Ena Dumriye” on YouTube.
Cover Versions · 9
▶CoverUthurin Ena Dumriye | උතුරින් එන දුම්රියෙ | Janaka Wickramasingha | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverUthurin Ena Dumriye - Karunarathna Divulgane With Flash Back 1997sanjeewa kumara
▶Coveruthurin ena dumriya උතුරින් එන දුම්රිය දේවි9 Hearts
▶CoverUthurin Ena Dumriye | උතුරින් එන - Karunarathna Divulgane | Original MusicV ACE Entertainment
▶Cover12 July 2020Adikari Amarathunga
▶Coverඋතුරින් එන දුම් රියේ - සමන් ජයන්ත uthuri ena dimriyee මාවනැල්ල ප්‍රාදේශය ලේකම් කාර්‍යාලය 21/09/2022ඉසිඹුලන සිත් යාය Isibulana Sith Yaaya
▶Coverඋතුරින් එන දුම්රිය දේවි.. | uthurin ena dumriya devi.|| S Y U සහෝදරත්වයේ දිනය 2023 | Brotherhoodnew sri lanka
▶CoverKarunarathna Diwulgane - Uthurin ena dumriye | කරුණාරත්න දිවුල්ගනේ - උතුරින් එන දුම්රියෙMUSIC CLUB
▶CoverUthurin Ena Dumriye//උතුරින් එන දුම්රියේ(Remix)Sinhala Karaoke With Dj Mix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Uthurin Ena Dumriye LyricsUthurin Ena Dumriye Lyrics Englishඋතුරින් එන දුම්රියෙඋතුරින් එන දුම්රියෙ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics