Ara Modu Wela Sina Purana Lyrics by Karunarathna Diwulgane
Ara Modu Wela Sina Purana (අර මෝදු වෙලා සිනා පුරන) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Ara Modu Wela Sina Purana lyrics in Sinhala script (අර මෝදු වෙලා සිනා පුරන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ara Modu Wela Sina Purana |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 1 |
| UPDATED |
Ara Modu Wela Sina Purana Lyrics
Ara modu velaa sinaa purana
Sanda madalin ahanna
Ai duk nowanne kiyaa
Hiru kumarun basa giyaama
Athu agata velaa sinaa purana
Mal yaayen ahanna
Ai duk nowanne kiyaa
Pipi kusuman para unaama
Handanavada sandath taniyama
Tavenavada maluth rahasema //
Oba dannavada
Ai mata vitarak me oba heragiyama
Ara modu velaa ....
Sihinayaka pipi sundara
Redewida soduru yaameka //
Mage hada yahanata
Ai mata vitarak me oba hera giyama
Ara modu velaa .....අර මෝදු වෙලා සිනා පුරන ගී පද
අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඩලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම
අතු අගට වෙලා සිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර උනාම
හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම //
ඔබ දන්නවාද
ඇයි මට විතරක් මේ ඔබ හැරගියාම
අර මෝදු වෙලා ....
සිහිනයක පිපී සුන්දර
රැදේවිද සොදුරු යාමෙක //
මගෙ හද යහනට
ඇයි මට විතරක් මේ ඔබ හැර ගියාම
අර මෝදු වෙලා .....Performances of Ara Modu Wela Sina Purana
Cover versions, live performances, and reality-show contestant performances of “Ara Modu Wela Sina Purana” on YouTube.
Cover Versions · 6
▶CoverAra Modu Vela Sina Purana(අර මෝදු වෙලා සිනා පුරන) - Karunarathna DivulganeLakmal Jayasinghe
▶CoverAra modu wela- Karunarathna DiulganeDilnuwan Amaraweera
▶CoverAra Modu Wela Sina Purana...Karunarathne DiwulganeDedunu Tennakoon
▶CoverAra Modu wela sina purana - Karunarathna Divulgane.wkm Wick
▶CoverKarunarathna Diulgane - අර මෝදු වෙලා සිනා පුරන...Nuwan De silva
▶CoverRasintha Gayan - Ara Modu Wela Sina Purana | අර මෝදු වෙලා සිනා පුරනYasanath Dhammika Bandara (යසනාත් ධම්මික බණ්ඩාර)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ara Modu Wela Sina Purana LyricsAra Modu Wela Sina Purana Lyrics Englishඅර මෝදු වෙලා සිනා පුරනඅර මෝදු වෙලා සිනා පුරන ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics