Duru Kathara Gewagena Lyrics by Karunarathna Diwulgane
Duru Kathara Gewagena (දුරු කතර ගෙවාගෙන) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Duru Kathara Gewagena lyrics in Sinhala script (දුරු කතර ගෙවාගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duru Kathara Gewagena |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 23 |
| UPDATED |
Duru Kathara Gewagena Lyrics
Duru kathara gewagena
Man nokiyama awata
Mata samaweyan Bandara Menike
Ara balanna ara purahanda ahase..
Dum walakule tharuketa hangila
As konin bala mata ingi bingi kala
Mata innata ba Kolomthotata wela
Umbe katha karana desa mathak wela
Duru kathara ....
Maha meduru udin purahanda payala
Umbe muhuna penuni mulu ahasama pura
E senehewanta kamata wahan wela
Mata gamana awith innata bari una ..
Duru kathara ...දුරු කතර ගෙවාගෙන ගී පද
දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩාර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ..//
දුම් වළාකුලේ තරුකැට හැංගිලා
ඇස් කොනින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා
උඹේ කතා කරන දෑස මතක් වෙලා
දුරු කතර ....
මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹේ මුහුණ පෙනුනි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමන ඇවිත් ඉන්නට බැරි උනා ..
දුරු කතර ...
Performances of Duru Kathara Gewagena
Cover versions, live performances, and reality-show contestant performances of “Duru Kathara Gewagena” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverකරුණාරත්න දිවුල්ගනේට පරන සනිදපල දීපු සුපිරි Backing එක | Karunarathna Diwlgane with Old SanidapaVbbe Tuness
▶CoverDuru Kathara Gewagena (දුරු කතර ගෙවාගෙන) | Cover by MedleyMedley Srilanka
▶CoverDuru Kathara Gewagena Remix ( දුරු කතර ගෙවාගෙන ) | Cu BeatsCU BEATS
▶Coverduru kathara gewagena mama / karunarathna diulgane/ දුරු කතර ගෙවාගෙන මම/ best sinhala songගීයක අරුත geeyaka arutha
▶CoverDuru Kathara Gewagena (දුරු කතර ගෙවාගෙන) - Karunarathna DivulganeLanka Hits
▶CoverDuru Kathara gewagena - ( දුරු කතර ගෙවාගෙන ) Use Headsetදඩාවතේ_Official
▶Coverදුරැ කතර ගෙවාගෙන | Duru Kathara Gewagena | Karunarathne DivulganeReal Melodies
▶CoverDuru Kathara Gewaagena - දුර කතර ගෙවාගෙන (Karunarathna Divulgane - කරුණාරත්න දිවුල්ගනේ)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverDuru kathara gewagena | තරංගනී ඩොල්කි පාරට ගහපු සුපිරි සිංදුව | දුරු කතර ගෙවාගෙන | Diulgane songsDolki sindu Srilanka
▶CoverDura Kathara Gewagena (දුර කතර ගෙවාගෙන) | Cover by | Sudarshana AkalankaNinnada Productions
▶CoverDuru Kathara Gewagena දුරු කතර ගෙවාගෙන Without VoiSiyasara Music Room
▶CoverDuru kathara gewagena | දුරු කතර ගෙවාගෙන | තරංගනී සුපිරියක්Dolki sindu Srilanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duru Kathara Gewagena LyricsDuru Kathara Gewagena Lyrics Englishදුරු කතර ගෙවාගෙනදුරු කතර ගෙවාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics
