Sondura Me Siyumali Lyrics
“Sondura me siyumali obama dayi” (සොඳුර මේ සියුමැලි ඔබම දැයි): Sondura Me Siyumali (සොඳුර මේ සියුමැලි) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සොඳුර මේ සියුමැලි ගී පද.
| SONG | Sondura Me Siyumali |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sondura Me Siyumali Lyrics Singlish
Sondura me siyumali obama dayi
Obata pem bandi me mamama dayi
Gatha noheka handuna
Darannata bari ekama ridumayi
Yavul se nageemin thun hithama pelana
Sipa bandama komalathin aragena
Lapa sandama se langin un
Api nannandunana se siri yahan dale
Acharayama da me //
Sondura me
Nera kativama avith boho dura
Para veradedo ithin
Api kata kiyamu da veradikaru vana se
Jeevithayama da me //
Sondura me ....සොඳුර මේ සියුමැලි ගී පද
සොඳුර මේ සියුමැලි ඔබම දැයි
ඔබට පෙම් බැඳි මේ මමම දැයි
ගත නොහැක හඳුනා
දරන්නට බැරි එකම රිදුමයි
යවුල් සේ නැගෙමින් තුන් හිතම පෙළනා
සිප බඳම කොමලතින් අරගෙන
ලප සඳම සේ ළඟින් උන්
අපි නන්නාඳුනන සේ සිරි යහන් දැලේ
ආචරයම ද මේ //
සොඳුර මේ
නෑර කැටිවම ඇවිත් බොහෝ දුර
පාර වැරදේදෝ ඉතින්
අපි කාට කියමු ද වැරදිකරු වන සේ
ජීවිතයම ද මේ //
සොඳුර මේ ....
Performances of Sondura Me Siyumali
Cover versions, live performances, and reality-show contestant performances of “Sondura Me Siyumali” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sondura Me Siyumali LyricsSondura Me Siyumali Lyrics Englishසොඳුර මේ සියුමැලිසොඳුර මේ සියුමැලි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

