Thun Wela Hamathe Lyrics by Karunarathna Diwulgane
Thun Wela Hamathe (තුන් වේල හාමතේ) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Rambukkana Siddhartha Thera. This page presents the Thun Wela Hamathe lyrics in Sinhala script (තුන් වේල හාමතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thun Wela Hamathe |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| VIEWS | 3 |
| UPDATED |
Thun Wela Hamathe Lyrics
Thun wela haamathe geweya jeewithe
Ehewu apen me aragena thoran badinne
Thoran bandala apita hora niwan pathanne
E wunata api kaliyen niwan dakinne...
Kulee karala duk vindala dawasa gewenne
Ehewu apane me aragena dansal denne
Dansal dee pin potheda nama liyawanne
E wunata api kaliyen niwan dakinne...
Thun wela haamathe...
Paaru pedala weli edala dawasa gewenne
Ehewu apen me aragena koth palandinne
Koth palanda puwaru sada nama liyawanne
E wunata api kaliyen niwan dakinne
Thun wela haamathe...තුන් වේල හාමතේ ගී පද
තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ
එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ
තොරන් බැඳල අපිට හොරා නිවන් පතන්නෙ
ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ...
කුලී කරල දුක් විඳලා දවස ගෙවෙන්නෙ
එහෙවු අපනේ මේ අරගෙන දන්සල් දෙන්නේ
දන්සල් දී පිං පොතේද නම ලියවන්නේ
ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ...
තුන් වේල හාමතේ...
පාරු පැදලා වැලි ඇදලා දවස ගෙවන්නේ
එහෙවු අපෙන් මේ අරගෙන කොත් පලඳින්නේ
කොත් පලඳා පුවරු සදා නම ලියවන්නේ
ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ
තුන් වේල හාමතේ...Related Songs and Tags
Thun Wela Hamathe LyricsThun Wela Hamathe Lyrics Englishතුන් වේල හාමතේතුන් වේල හාමතේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsRambukkana Siddhartha Thera Lyricist