Poyata Avilena Lyrics
“Poyata avilena handak vage vun” (පෝයට ඇවිලෙන හඳක් වගේ වුන්): Poyata Avilena (පෝයට ඇවිලෙන) lyrics, a Sinhala song about a daughter sung by Karunarathna Diwulgane, with words by Sunil Dayananda Konara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is පෝයට ඇවිලෙන ගී පද.
| SONG | Poyata Avilena |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Sunil Dayananda Konara |
| CATEGORY | Daughter, Inspirational |
| VIEWS | 12 |
| UPDATED |
Poyata Avilena Lyrics Singlish
Poyata avilena handak vage vun
Diyaniyane kima me
Malak para vuna vage
Male suvanda udu hulange giya vage
Ihiranu kirakata nadan
Velahinnaka se
Akuru karan yali pibidi
Hiru madalak se
Akurin jaya gena numba
Rajinak vana davase
Mavak veyan numba
Ridavu nuvarun hamuve
Gilihunu kandulai matu
Mutu vi babalanne
Vela hadaunu gedi
Velakata na baravenne
Akal anora ninda
Vehi vatunave
Nosali hinahen
Yasodaravan vageපෝයට ඇවිලෙන ගී පද
පෝයට ඇවිලෙන හඳක් වගේ වුන්
දියණියනේ කිම මේ
මලක් පර වුණා වාගේ
මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ
ඉහිරනු කිරකට නාඬන්
වැළහින්නක සේ
අකුරු කරන් යළි පිබිදි
හිරු මඩලක් සේ
අකුරින් ජය ගෙන නුඹ
රැජිනක් වන දවසේ
මවක් වෙයන් නුඹ
රිදවූ නුවරුන් හමුවේ
ගිලිහුණු කඳුළයි මතු
මුතු වී බබළන්නේ
වැලක හැදුණු ගෙඩි
වැලකට නෑ බරවෙන්නේ
අකල් අනෝරා නින්දා
වැහි වැටුණාවේ
නොසැලී හිනැහෙන්
යසෝදරාවන් වාගේ
Performances of Poyata Avilena
Cover versions, live performances, and reality-show contestant performances of “Poyata Avilena” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Poyata Avilena LyricsPoyata Avilena Lyrics Englishපෝයට ඇවිලෙනපෝයට ඇවිලෙන ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsSunil Dayananda Konara Lyricist


