Sihina Nethi Sithe Pem Suwa Winda Mihiriye Lyrics
“Sihina nathi sithe pem suwa” (සිහින නැති සිතේ පෙම් සුව), Sihina Nethi Sithe Pem Suwa Winda Mihiriye (සිහින නැති සිතේ පෙම් සුව වින්ද මිහිරියේ) lyrics: a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, with words by Saman Kularatne and music by Nalaka Anjana Kumara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sihina nathi, and in Sinhala it is සිහින නැති සිතේ පෙම් සුව වින්ද මිහිරියේ ගී පද.
| SONG | Sihina Nethi Sithe Pem Suwa Winda Mihiriye |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Nalaka Anjana Kumara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sihina Nethi Sithe Pem Suwa Winda Mihiriye Lyrics Singlish
Sihina nathi sithe pem suwa
Winda mihiriye
So thaewul bindak aragena
Kohida oba giye //
Lameda unusumin siyolanga
Wisul hi sare
Awadi wi nowe hindimin
Widimi sonduriye //
Oba hade suwada thaewarunu
Mathaka pem wile
Sarana rasa miyuru hanguman
Di ridum hade //
Sihina nathi sithe ....//සිහින නැති සිතේ පෙම් සුව වින්ද මිහිරියේ ගී පද
සිහින නැති සිතේ පෙම් සුව
වින්ද මිහිරියේ
සෝ තැවුල් බිඳක් අරගෙන
කොහිද ඔබ ගියේ //
ලමැද උනුසුමින් සියොළඟ
විසුල් හි සරේ
අවදි වී නොවී හිඳිමින්
විඳිමි සොඳුරියේ //
ඔබ හදේ සුවඳ තැවරුණු
මතක පෙම් විලේ
සරණ රස මියුරු හැඟුමන්
දී රිදුම් හදේ //
සිහින නැති සිතේ ....//Related Songs and Tags
Sihina Nethi Sithe Pem Suwa Winda Mihiriye LyricsSihina Nethi Sithe Pem Suwa Winda Mihiriye Lyrics Englishසිහින නැති සිතේ පෙම් සුව වින්ද මිහිරියේසිහින නැති සිතේ පෙම් සුව වින්ද මිහිරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsNalaka Anjana Kumara ComposerSaman Kularatne Lyricist