Maa Obath Ekka Lyrics
“Ma obath ekka suhada kathawak” (මා ඔබත් එක්ක සුහද කතාවක්): Maa Obath Ekka (මා ඔබත් එක්ක) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, with words by Lalith De Silva and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා ඔබත් එක්ක ගී පද.
| SONG | Maa Obath Ekka |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Lalith De Silva |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 41 |
| UPDATED |
Maa Obath Ekka Lyrics Singlish
Ma obath ekka suhada kathawak
Obe asuth ekka prema kathawak
Thorathuru vimasanawa
Aagiya thaen pawasanawa
Avidinnata thaniwennata yamuda ahanawa
Yamuda ahanawa...
Ma obath ekka digata kathawak
Obe asuth ekka prema kathawak
Rasa rahas kiyanawa vitakadi ingith karanawa
Sansare huru purudui kiyala kiyanawa
Kiyala kiyanawa....
Sanda hiruth ekka horen kathawak
Tharu math ekka prema kathawak
Varadak naeha kiyana
Kavuruth noma ei sithena
Sipagannata lanwennata enna ahanawa
Enna ahanawa ....
Ma obath ekka ...මා ඔබත් එක්ක ගී පද
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //
තොරතුරු විමසනවා
ආගිය තැන් පවසනවා //
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා...
මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා //
සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
කියලා කියනවා....
සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා //
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා ....
මා ඔබත් එක්ක ...
Performances of Maa Obath Ekka
Cover versions, live performances, and reality-show contestant performances of “Maa Obath Ekka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMa obath aekka suhada kathawak / මා ඔබත් එක්ක සුහද කතාවක් / Karunarathna divulganeM.A.S.V Madushan.
▶CoverMa Obath Ekka|Chamara Weerasinghe|මා ඔබත් එක්ක සුහද කතාවක් චාමර වීරසිංහගේ හඩින්|Chamara WeerasingheAMAZON IN SL
▶Coverමා ඔබත් එක්ක සුහද කතාවක්| Ma obath ekka suhada kathawak| Karunarathna Divulgane|uddikadusheniCoverPaaradige Diaries
▶Covermaa obath ekka suhada kathawak........Ammai Mamai
▶Coverma obath ekka suhada kathaawakNiroshana Udaya Kumara
▶Coverමා ඔබත් එක්ක ඩොල්කි රසට Ma Obath Ekka Dholak Cover | Dholki Video Youtube ChannelDholki Video
▶Coverමා ඔබත් එක්ක සුහද කතාව (ma obath ekka suhada kathawa ) Hemantha Liyanage with New MelodyHemantha Liyanage
▶CoverMa Obath Ekka Suhada Kathawak | මා ඔබත් එක්ක සුහද කතාවක් (Original Song) Karunarathna DivulganeREX J
▶Coverමා ඔබත් එක්ක | Ma Obath Ekka Covered By @Dilshan__ravihansaDilshan Ravihansa
▶CoverMa obath ekka(මා ඔබත් එක්ක සුහද කතාවක්) | Coverd by pramod dananjayaPramod Music
▶Coverමා ඔබත් එක්ක සුහද කතාවක් | Ma Obath Ekka Suhada Kathawak | Chamara WeerasingheHashan Dehiowita (HD TUNES)
▶CoverMa Obath Ekka | මා ඔබත් එක්ක සුහද කතාවක් | Covered By Dilshan RavihansaDilshan Ravihansa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maa Obath Ekka LyricsMaa Obath Ekka Lyrics Englishමා ඔබත් එක්කමා ඔබත් එක්ක ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsRohana Weerasinghe ComposerLalith De Silva Lyricist
