Premaye Aswenna Lyrics by Karunarathna Diwulgane
Premaye Aswenna (ප්‍රේමයේ අස්වැන්න) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Premaye Aswenna lyrics in Sinhala script (ප්‍රේමයේ අස්වැන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premaye Aswenna |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 3 |
| UPDATED |
Premaye Aswenna Lyrics
Premaye aswenna
Nela gepalata ganna avasarai
Senehasin keeri vedee
Ranvanin karal baravu dine
Dekanne mudu vadan vapuruva
Niyan lini avilunath hitha niva
Sorowven gala ena diyavarak se adee
Numbe sitha mata yamak kiyanava .....
Raa pale padura thanipangale
Sandamadala pem purana sakvale
Adaheren e pole avadi vee yauvane
Numbe hitha mata nakath genava ...ප්‍රේමයේ අස්වැන්න ගී පද
ප්‍රේමයේ අස්වැන්න
නෙලා ගෙපැලට ගන්න අවසරයි
සෙනෙහසින් කීරි වැදී
රන්වනින් කරල් බරවූ දිනේ
දෙකන්නේ මුදු වදන් වපුරුවා
නියං ලිනි ඇවිලුනත් හිත නිවා
සොරොව්වෙන් ගලා එන දියවරක් සේ ඇදී
නුඹේ සිත මට යමක් කියනවා .....
රෑ පැලේ පැදුර තනිපංගලේ
සඳමඩල පෙම් පුරාණ සක්වලේ
අඩහැරෙන් ඒ පොලේ අවදි වී යෞවනේ
නුඹේ හිත මට නැකත් ගේනවා ...
Performances of Premaye Aswenna
Cover versions, live performances, and reality-show contestant performances of “Premaye Aswenna” on YouTube.
Cover Versions · 8
▶CoverPremaye Aswenna (ප්‍රේමයේ අස්වැන්න) - Karunarathna DivulganeLanka Hits
▶Coverප්‍රේමයේ අස්වැන්න නෙලලාUmayangani Dissanayake
▶Coverප්‍රේමයේ අස්වැන්න නෙලලා.... /සම්පුර්ණ විඩියෝවUmayangani Dissanayake
▶Coverප්‍රේමයේ අස්වැන්න - නිමල් සිරිවර්ධන - NELA GEPALATA GANNA AWASARAI - Cover by Nimal SiriwardeneWDNS Creator Studio
▶CoverPremaye Aswenna | Karunarathna Diwulgane ( ප්‍රේමයේ අස්වැන්න ) | කරුණාරත්න දිවුල්ගනේමියුරු ගී Miyuru Gee
▶CoverPremaye Aswanna ප්‍රේමයේ අස්වැන්න - Karunarathne Diwulganeසප්ත ස්වර...
▶CoverPremaye Aswenna | ප්‍රේමයේ අස්වැන්න - Karunarathna Divulgane | Original MusicV ACE Entertainment
▶Coverප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න | Premaye Aswenna Nela Gepelata Ganna | Karunarathna Divulganeමායාවී - Mayawee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premaye Aswenna LyricsPremaye Aswenna Lyrics Englishප්‍රේමයේ අස්වැන්නප්‍රේමයේ අස්වැන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics