Peras Mudda Denna Punchi Wediy Lyrics by Karunarathna Diwulgane
Peras Mudda Denna Punchi Wediy (පේරස් මුද්ද දෙන්න පුංචි වැඩියි) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Peras Mudda Denna Punchi Wediy lyrics in Sinhala script (පේරස් මුද්ද දෙන්න පුංචි වැඩියි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Peras Mudda Denna Punchi Wediy |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 12 |
| UPDATED |
Peras Mudda Denna Punchi Wediy Lyrics
Peras mudda denna punchi wediyi egili numbe
Heenen Sakunthala wenna hadana bala nage
Ho palu wananthare ho palu wannathare //
Avidin maala girawu wedapala lagata numbe
Danna taram sindu kiyawi wathura wage
Evaye kerum na kisi potha pathaka ape //
Peras mudda denna ....
Lassana kumariyin dora ara heen kade
Hari labayi kiyawi padi dena data numbe
E hama heenayakma nayatai poliya ape //
Peras mudda denna .....පේරස් මුද්ද දෙන්න පුංචි වැඩියි ගී පද
පේරස් මුද්ද දෙන්න පුංචි වැඩියි ඇගිලි නුඹෙ
හීනෙන් සකුන්තලා වෙන්න හදන බාල නගේ
හෝ පළු වනන්තරේ හෝ පළු වන්නතරේ //
ඇවිදින් මාල ගිරවු වැඩපල ලගට නුඹෙ
දන්නා තරම් සින්දු කියාවි වතුර වාගේ
ඒවායේ කේරුම් නෑ කිසි පොත පතක අපේ //
පේරස් මුද්ද දෙන්න ....
ලස්සන කුමාරයින් දොර ඇර හීන කඩේ
හරි ලාබයි කියාවි පඩි දෙන දාට නුඹෙ
ඒ හැම හීනයක්ම ණයටයි පොළිය අපේ //
පේරස් මුද්ද දෙන්න .....Related Songs and Tags
Peras Mudda Denna Punchi Wediy LyricsPeras Mudda Denna Punchi Wediy Lyrics Englishපේරස් මුද්ද දෙන්න පුංචි වැඩියිපේරස් මුද්ද දෙන්න පුංචි වැඩියි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics