Maala Giraviye Lyrics by Karunarathna Diwulgane
Maala Giraviye (මාල ගිරවියේ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Maala Giraviye lyrics in Sinhala script (මාල ගිරවියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maala Giraviye |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 21 |
| UPDATED |
Maala Giraviye Lyrics
Mala giraviye mala giraviye
Mata obath ekka ape gamata piyaabanna aasai
Mama danna kiyanna gahakola mal
Pennannata aasai
Dura naayo pawa ge dorakada
Ekathu welaa hindeevi
Numbe maale hebaa raththaranda athagaalaa balaavi
Me seda andum illaagaththae kaagendai asaavi
Mage urathalaye hisa thiyana hemihita iki bindevi
Ape nathibarikam me tharamata
Amihiri dai asaavi
Ae nisa thawat tika dawask ivasamu api kumariමාල ගිරවියේ ගී පද
මාල ගිරවියේ මාල ගිරවියේ
මට ඔබත් එක්‌ක අපේ ගමට පියාඹන්න ආසයි
මම දන්න කියන ගහකොළ මල්
පෙන්නන්නට ආසයි
දුර නෑයෝ පවා ගේ දොරකඩ
එකතු වෙලා හිඳීවී
නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ලාගත්තේ කාගෙන්දැයි අසාවී
මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී
අපෙ නැතිබැරිකම් මේ තරමට
අමිහිරි දැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරීPerformances of Maala Giraviye
Cover versions, live performances, and reality-show contestant performances of “Maala Giraviye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමාල ගිරවියේ - කරුණාරත්න දිවුල්ගනේ | Mala Girawiye - Karunarathna DivulganeELAKIRI LANKA
▶CoverMala Giraviye | මාල ගිරවියේ | Miyuru Somarathne | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverමාල ගිරවියේ - කරුනාරත්න දිව්ල්ග්නේ / Malagirawiye - Karunarathna diwlganeSri Tv
▶CoverMala Giraviye by Kanchana Ranathunga - මාල ගිරවියේC# Band Dammam
▶CoverMala Giraviye Mala Giraviye | මාල ගිරවියේ (Original Song) Karunarathna DivulganeREX J
▶CoverKawadi 2024 Beliatta | මාල ගිරවියේ පපරේ | Ajith and Sudda Band | Evin Japan kawadi 2024 BeliattaSHANA
▶CoverMala Giraviye - මාල ගිරවියේ - Karunaratna DivulganeLanka Videos
▶CoverMala Giraviye | මාල ගිරවියේ | EDM Cover | Female VersionSaptha Entertainment
▶Coverමාල ගිරවියේ | Sinhala Instrumentel Song | Mala GiraviyeSameera Athugala
▶Coverමාල ගිරවියේ | MAALA GIRAVIYE | මුල් ගායනය කරුණාරත්න දිවුල්ගනේ | COVER BY ISHAN LAKMALISHAN LAKMAL Guitar Covers
▶Coverමාල ගිරවියේ [Maala Giraviye ~Karunarathna Diuwlgane ]cover by -Madara & NawodaLifebeyond94
▶Covermala giraviye song karunarathna divulgane (මාල ගිරවියේ cover)මාවතේ අපි
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maala Giraviye LyricsMaala Giraviye Lyrics Englishමාල ගිරවියේමාල ගිරවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics
