Haduna Gannata Lyrics
“Haduna gannata” (හඳුනා ගන්නට), Haduna Gannata (හඳුනා ගන්නට) lyrics: a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හඳුනා ගන්නට ගී පද.
| SONG | Haduna Gannata |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Haduna Gannata Lyrics Singlish
Haduna gannata
Ai mata noheki une
Mage iranam kaari
Me para dige dahas vatawak
Oba muna gasenneti…
Haduna gannata
Ai mata noheki une…
Giman nivaalu domba thuru sevane
Domba mal suwanda muwuvi pavunu
Obe suwanda mata danenneti…
Haduna gannata
Ai mata noheki une…
Deno dahak maga yana ena athare
Mage navathena pasu kara giya obe
Piyavara hada mata asenneti…
Haduna gannata
Ai mata noheki une…
Haduna gannata…හඳුනා ගන්නට ගී පද
හඳුනා ගන්නට
ඇයි මට නොහැකි උනේ
මගෙ ඉරණම් කාරි
මේ පාර දිගේ දහස් වතාවක්
ඔබ මුණ ගැසෙන්නැති…
හඳුනා ගන්නට
ඇයි මට නොහැකි උනේ…
ගිමන් නිවාලූ දොඹ තුරු සෙවනේ
දොඹ මල් සුවඳට මුසුවී පාවුනු
ඔබේ සුවඳ මට දැනෙන්නැති…
හඳුනා ගන්නට
ඇයි මට නොහැකි උනේ…
දෙනෝ දහක් මග යන එන අතරේ
මගේ නවාතැන පසු කර ගිය ඔබෙ
පියවර හඬ මට ඇසෙන්නැති…
හඳුනා ගන්නට
ඇයි මට නොහැකි උනේ…
හඳුනා ගන්නට…Related Songs and Tags
Haduna Gannata LyricsHaduna Gannata Lyrics Englishහඳුනා ගන්නටහඳුනා ගන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics