Kohe ho Numba Nathara Vee Lyrics by Karunarathna Diwulgane
Kohe ho Numba Nathara Vee (කොහේ හෝ නුඹ නතර වී) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Kohe ho Numba Nathara Vee lyrics in Sinhala script (කොහේ හෝ නුඹ නතර වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kohe ho Numba Nathara Vee |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 20 |
| UPDATED |
Kohe ho Numba Nathara Vee Lyrics
Kohe ho numba nathara vi
Kata ho jeevithaya di
Thutinnam mata e athi
Mage nowunata kam nathi numba
Mage nowunata kam nathi
Unanda api ape vi numba
Dunnu senehasa arumathi
Loba nae hitha ahimida ada
Mamat dan mata himi nathi
Kohe ho .../
Nuba langath mathakaya athi
Namudu api ven vi athi
Epa ridavum ganna diviyata
Apita himi jeevitha athi
Kohe ho.../කොහේ හෝ නුඹ නතර වී ගී පද
කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින්නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැති නුඹ
මගේ නොවුනට කම් නැති
උනන්දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමිදා අද
මමත් දැන් මට හිමි නැති
කොහේ හෝ .../
නුඹ ළඟත් මතකය ඇති
නමුදු අපි වෙන් වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇති
කොහේ හෝ.../
Performances of Kohe ho Numba Nathara Vee
Cover versions, live performances, and reality-show contestant performances of “Kohe ho Numba Nathara Vee” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverකොහේ හෝ නුඹ නතර වී... Karunarathna Divulgane New Song " Kohe Ho Numba"Rajitha Jayamini Withanachchi
▶Coverකොහේ හෝ නුඹ නතර වී- Kohe Ho Nuba Nathara Wee | Husma - හුස්ම Inoka Ahangama | Karunarathna DivulganeHusma - හුස්ම
▶CoverKohe Ho Nuba Natharawee(කොහේ හෝ නුඹ නතර වී) Female Version Cover Song by RuPa AI - මනෝ පාරකටRuPa
▶CoverKohe ho nuba nathara wee...|කොහේ හෝ නුඹ නතර වී|Karunarathna Diwulgane| SLMusic ButtonMusic Button
▶Coverkohe ho numba nathara wee(කොහේ හෝ නුඹ නතර වී)karunarathna Divulganekyle Rambukkanage
▶CoverKohe Ho Numba Nathara Vee කොහේ හෝ නුඹ නතර වි | Karunarathna Divulganeranhen සංගීත තෝතැන්න
▶Coverකරුනාරත්න දිවුල්ගනේ song | කොහේ හෝ නුඹ නතර වී | kohe ho numba | prasa voiceSECRET (PVT) LTD
▶CoverKohe Ho Numba Nathara Wee | කොහේ හෝ නුඹ නතර වී | Karunarathna Divulgane | Sinhala SongGee arana
▶Coverකොහේ හෝ නුඹ නතර වී - Karunarathna DiwulganeSinhala Live Songs
▶CoverKohe Ho Numba (කොහේ හෝ නුඹ)Wdrf 100%
▶CoverKohe ho nuba nathara wee | කොහේ හෝ නුඹ නතර වී | @Bendof9Bend of 9
▶CoverKohe Ho Numba Nathara Vee (කොහේ හෝ නුඹ නතර වී) - කරුණාරත්න දිවුල්ගනේbmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohe ho Numba Nathara Vee LyricsKohe ho Numba Nathara Vee Lyrics Englishකොහේ හෝ නුඹ නතර වීකොහේ හෝ නුඹ නතර වී ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics
