Sina Dethol Lyrics
“Sina dethole paravela” (සිනා දෙතොලේ පරවෙලා), Sina Dethol (සිනා දෙතොලේ) lyrics: a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, with words by Ubenanda Dissanayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිනා දෙතොලේ ගී පද.
| SONG | Sina Dethol |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Ubenanda Dissanayaka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sina Dethol Lyrics Singlish
Sina dethole paravela
Pethi hali sun veela
Devi halu vi nima vi yai
Mathakaye seya
Sithaka senehasa vapuravannata
Noheka balayen nam
Sithaka senehasa nethin geluvada
Nove hada unusum
Dina sihasun ara hindinata
Varam nathi veemen
Helu avasan susum podavath
Unusumak viyanසිනා දෙතොලේ ගී පද
සිනා දෙතොලේ පරවෙලා
පෙති හැලී සුන් වීලා
දැවී හළු වී නිමා වී යයි
මතකයේ සේයා
සිතක සෙනෙහස වපුරවන්නට
නොහැක බලයෙන් නම්
සිතක සෙනෙහස නෙතින් ගැලුවද
නොවේ හද උණුසුම්
දිනා සිහසුන් අරා හිඳිනට
වරම් නැති වීමෙන්
හෙළූ අවසන් සුසුම් පොදවත්
උණුසුමක් වීයන්
Related Songs and Tags
Sina Dethol LyricsSina Dethol Lyrics Englishසිනා දෙතොලේසිනා දෙතොලේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsUbenanda Dissanayaka Lyricist