Sudu Andagena Sanda Awidin Dura Kandu Mudunata Lyrics by Karunarathna Diwulgane
Sudu Andagena Sanda Awidin Dura Kandu Mudunata (සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Sudu Andagena Sanda Awidin Dura Kandu Mudunata lyrics in Sinhala script (සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Andagena Sanda Awidin Dura Kandu Mudunata |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 6 |
| UPDATED |
Sudu Andagena Sanda Awidin Dura Kandu Mudunata Lyrics
Sudu andagena sanda avidin dura kandu mudunata
Ridavuna sita gena yai kandulali gan iwurata
Oba a hati samugannata avasan sandavaka
E gan iwurata
Badhaka binda numba jaya gannata bari wuni mata
Aidai dos pawarana sanda sita
Numbe waradada mage waradada eya ma dannene na
Sudu andagena....
Numba ma lowa kaluwara kara pena giya paliata
Kelesaka dos pawaram numba hata
Kisi keneku nodun adarayak numba mata dun kota
Sudu andagena....සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට ගී පද
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුන සිත ගෙන යයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දාවක
ඒ ගං ඉවුරට
බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට
ඇයිදැයි දොස් පවරන සඳ සිත
නුඹේ වරදද මගෙ වරදද එය මා දන්නේ නැත
සුදු ඇඳගෙන....
නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරම් නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට
සුදු ඇඳගෙන....Related Songs and Tags
Sudu Andagena Sanda Awidin Dura Kandu Mudunata LyricsSudu Andagena Sanda Awidin Dura Kandu Mudunata Lyrics Englishසුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනටසුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics