Shanthini Lyrics
“Shanthini thema vete nalala kunkumam” (ශාන්තිනී තෙමා වැටේ නළල කුන්කුමම්), Shanthini (ශාන්තිනී) lyrics: a Sinhala sad song sung by Karunarathna Diwulgane, with words by Rathna Sri Wijesinghe and music by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ශාන්තිනී ගී පද.
| SONG | Shanthini |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Gunadasa Kapuge |
| CATEGORY | Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Shanthini Lyrics Singlish
Shanthini thema vete nalala kunkumam
Kunkamam thema ahase handana chandiran
Paam pelata gini avili anna negena dum
Shanthini apa deviyan ati thanakata yan......
Kandulu udata thiruvangal eliya vetimen
Numbe muhuna kiyaganna bari kaviyaki dan
Biye salena oya daethe valalu oya tharam
Barada kiyapan kellae barada kiyapan......
Siyal sitin dae kulagoth oba apasu ganna
Mahathvaruni shanthini vitharak mata denna
Thirukkural potha arinna daesa piyaganna
Mahathvaruni ma nelu mala mata sibinna denna.....ශාන්තිනී ගී පද
ශාන්තිනී තෙමා වැටේ නළල කුන්කුමම්
කුන්කමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පාං පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අප දෙවියන් ඇති තැනකට යං......
කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළළු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්......
සියල් සිතින් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න.....Performances of Shanthini
Cover versions, live performances, and reality-show contestant performances of “Shanthini” on YouTube.
Cover Versions · 12
▶CoverKarunarathna Divulgane - Shanthini Thema Watei | කරුණාරත්න දිවුල්ගනේ - ශාන්තිනී තෙමා වැටෙයිshower
▶Coverශාන්තිනී තෙමා වැටේ | Shanthini | Divulgane | Rathna Sri | Kauge | meaning of songKinzly dee
▶Coverශාන්තිනි තෙමා වැටේ../shanthini tema wete..Never seen
▶CoverShanthini | ශාන්තිනී- Karunarathna Divulgane කරුණාරත්න දිවුල්ගනේKarunarathna Divulgane
▶Coverශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමං . කරුණාරත්න දිවුල්ගනේ. Shanthini thema watei. Karunarathna DivulganeMelody Town
▶CoverShanthini Thema weti.. Rathna Sri WijesingheB. Sarath Kumara
▶CoverShanthini Thema Watei (Sinhala Song Meaning) - Karunarathna DivulganeSinhala Lyricspedia
▶CoverShanthini thema wetei ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්NAWO tube
▶CoverShanthini - ශාන්තිනි තෙමා වැටෙයිLearn ICT - Dasun Nilanjana Sirimevan
▶Coverශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් - කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්AKD 2025
▶CoverShanthini Thema Wetei ( ශාන්තිනී තෙමා වැටෙයි ) | Karunarathna Divulgane | Eda-Meda එදා-මෙදාEda-Meda එදා-මෙදා
▶Coverශාන්තිනී - SHANTHINI - KARUNARATHNA DIYULGANE - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Shanthini LyricsShanthini Lyrics Englishශාන්තිනීශාන්තිනී ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsGunadasa Kapuge ComposerRathna Sri Wijesinghe Lyricist