Samanala Wewa Purawannata Lyrics
“Samanala wewa purawannata” (සමනළ වැව පුරවන්නට), Samanala Wewa Purawannata (සමනළ වැව පුරවන්නට) lyrics: a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සමනළ වැව පුරවන්නට ගී පද.
| SONG | Samanala Wewa Purawannata |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break, Love Songs, Nature |
| VIEWS | 47 |
| UPDATED |
Samanala Wewa Purawannata Lyrics Singlish
Samanala wewa purawannata
Belihul oya gala awith
Adara kandu taranaya kara
Dehadak ada wenwa gihilla
Suwanda hade randawala .... yanna gihilla //
Pahan taruwa paya with
Oba ena bawa pawasana wita //
Sarasawiye ranin oba igila gihilla
Suwanda hade randawala .... yanna gihilla //
Pera dina apa hamuwu thena
Natambun pamanaki kandulaka //
Kandu athare wala rodaka oba sangawila
Suwanda hade randawala .... yanna gihilla //සමනළ වැව පුරවන්නට ගී පද
සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා //
පහන් තරුව පායා විත්
ඔබ එන බව පවසන විට //
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා //
පෙර දින අප හමුවූ තැන
නටඹුන් පමනකි කඳුළක //
කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා //Performances of Samanala Wewa Purawannata
Cover versions, live performances, and reality-show contestant performances of “Samanala Wewa Purawannata” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverSamanala Weva Purawannata Belihuloya Gala Ewith ~~ සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverSamanala Wewa Purawannata | සමනළ වැව පුරවන්නට | Krishantha Erandaka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverසමනල වැව පුරවන්නට..|Samanala wewa purawannataසොඳුරු නවාතැන
▶CoverSamanala wewa purawannata (සමනළ වැව පුරවන්නට)Sudath Official Music - Topic
▶Coverසුරංග විජේසිංහ - සමනළ වැව පුරවන්නට (Samanala wewa purawannata) - සුව ප්‍රභා 2022District General Hospital Embilipitiya
▶CoverSamanala Wawa Purawannata (සමනළ වැව පුරවන්නට) - Karunarathna DivulganeLanka Hits
▶CoverSamanala Wewa Purawannata | Karunarathna DiwulganeYuki Yukshan
▶Coverසමනළ වැව පුරවන්නට| Samanala wewa purawannatasihinaya soya-සිහිනය සොයා
▶Coverසමනළ වැව | Samanala Wewa | Karunarathna DivulganeSinhala Music
▶CoverSamanala Wewa Purawannata | සමනල වැව පුරවන්නට - Karunarathna Divulgane | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanala Wewa Purawannata LyricsSamanala Wewa Purawannata Lyrics Englishසමනළ වැව පුරවන්නටසමනළ වැව පුරවන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics
