Karamba Mal Pipi Lyrics by Karunarathna Diwulgane
Karamba Mal Pipi (කරඹ මල් පිපී සුවඳයි) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Rev. Kavi Keerthi Thero. This page presents the Karamba Mal Pipi lyrics in Sinhala script (කරඹ මල් පිපී සුවඳයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karamba Mal Pipi |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Rev. Kavi Keerthi Thero |
| VIEWS | 14 |
| UPDATED |
Karamba Mal Pipi Lyrics
Karamba mal pipi suwadai hene pala mage
Suba nakatata sudu piruwata athiruwa wage
Kurahan mal mada sulangata daga karai nage
Hariyata numba mage langin innakota wage
Pasaloswaka nambara sanda gewaduna nage
Numbe hasarali aragena mage tanikamta rae
Aetin ena seepadayaka sitha dehen bande
Langa natuwath induwara mal ingi kala wage
Karamba mal pipi suwadai ...
Sanda issara karagena tharu nae gaman kohe
Wala kaerali sanda imbinnai pemwathun wage
Gomara gela wata palanda muthu potak nage
Mage palata kanda ena sanda numba mage
Karamba mal pipi suwadai ...කරඹ මල් පිපී සුවඳයි ගී පද
කරඹ මල් පිපී සුවඳයි හේනෙ පැල මගේ
සුබ නැකතට සුදු පිරුවට ඇතිරුවා වගේ
කුරහන් මල් මද සුළඟට දඟ කරයි නගේ
හරියට නුඹ මගේ ළඟින් ඉන්නකොට වගේ
පසළොස්වක නාඹර සඳ ගෙවැදුණා නගේ
නුඹෙ හසරැලි අරගෙන මගෙ තනිකමට රැයේ
ඈතින් එන සීපදයක සිත දැහැන් බැඳේ
ළඟ නැතුවත් ඉඳුවර මල් ඉඟි කළා වගේ
කරඹ මල් පිපී සුවඳයි ...
සඳ ඉස්සර කරගෙන තරු නෑ ගමන් කොහේ
වලා කැරලි සඳ ඉඹින්නෙ පෙම්වතුන් වගේ
ගෝමර ගෙල වට පළඳා මුතු පොටක් නගේ
මගේ පැලට කැන්ඳා එන සඳ නුඹයි මගේ
කරඹ මල් පිපී සුවඳයි ...Related Songs and Tags
Karamba Mal Pipi LyricsKaramba Mal Pipi Lyrics Englishකරඹ මල් පිපී සුවඳයිකරඹ මල් පිපී සුවඳයි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsRev. Kavi Keerthi Thero Lyricist