Manalada Sathuta Mata Denne Lyrics by Karunarathna Diwulgane
Manalada Sathuta Mata Denne (මැනලාද සතුට මට දෙන්නේ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Manalada Sathuta Mata Denne lyrics in Sinhala script (මැනලාද සතුට මට දෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manalada Sathuta Mata Denne |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 11 |
| UPDATED |
Manalada Sathuta Mata Denne Lyrics
Manalada sathuta mata denne
Indahita dan dan
Manalama nowe pem keruwe
Nuba hata ma nam //
Sangawaganna hitak na ma sathu premaye vathkam
Genala denna deyak na premaya ganinna athnam
Manala denna bari tharam nubata pem keruweth man
Ehew mage hitata ai dan me nopathkam
Manalada sathuta ....
Sulangata enna kiyalai hemihita dora ariye man
Hada bindi kunatuwak vi ada dina awe nam
Mehemath wune mata ithin karalada mona varadak man
Iwasanu bari de nuba mata karana venaskam
Manalada sathuta ....මැනලාද සතුට මට දෙන්නේ ගී පද
මැනලාද සතුට මට දෙන්නේ
ඉඳහිට දැන් දැන්
මැනලාම නොවෙයි පෙම් කෙරුවේ
නුඹ හට මා නම් //
සඟවාගන්න හිතක් නෑ මා සතු ප්‍රේමයේ වත්කම්
ගැනලා දෙන්න දෙයක් නෑ ප්‍රේමය ගනින්න ඇත්නම්
මැනලා දෙන්න බැරි තරම් නුඹහට පෙම් කෙරුවෙත් මං
එහෙව් මගෙ හිතට ඇයි දැන් මේ නොපනත්කම්
මැනලාද සතුට ....
සුලඟට එන්න කියාලයි හෙමිහිට දොර ඇරියේ මං
හද බිඳි කුණාටුවක් වී අද දින ආවේ නම්
මෙහෙමත් වුනේ මට ඉතින් කරලද මොන වරදක් මං
ඉවසනු බැරි දේ නුඹ මට කරන වෙනස්කම්
මැනලාද සතුට ....Performances of Manalada Sathuta Mata Denne
Cover versions, live performances, and reality-show contestant performances of “Manalada Sathuta Mata Denne” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manalada Sathuta Mata Denne LyricsManalada Sathuta Mata Denne Lyrics Englishමැනලාද සතුට මට දෙන්නේමැනලාද සතුට මට දෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

