Sagavanna Epa Hasaral Lyrics
“Sangavanna epa hasarel” (සඟවන්න එපා හසරැල්), Sagavanna Epa Hasaral (සඟවන්න එපා හසරැල්) lyrics: a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sangavanna epa, and in Sinhala it is සඟවන්න එපා හසරැල් ගී පද.
| SONG | Sagavanna Epa Hasaral |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sagavanna Epa Hasaral Lyrics Singlish
Sangavanna epa hasarel
Dalvanna epa ginidel
Obama kere sitha bedunu dine sita
Mageema hege obanam
Handa eliya wage avidin
Hada nopethu dineka rahasin
Basa noyan ma sith ahasin
Atha povanu noheki durakin
Sangavanna epa ..../
Sili siliya pawa sulangin
Thani mekuwe obe suwandin
Me diviya athara magakin
Maga nathara nokota hinahen
Sangavanna epa ..../සඟවන්න එපා හසරැල් ගී පද
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුණු දිනේ සිට
මගේම හැගේ ඔබනම්
හඳ එලිය වගේ ඇවිදින්
හද නොපැතූ දිනෙක රහසින්
බැස නොයන් මා සිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්
සඟවන්න එපා ..../
සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවේ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්
සඟවන්න එපා ..../
Performances of Sagavanna Epa Hasaral
Cover versions, live performances, and reality-show contestant performances of “Sagavanna Epa Hasaral” on YouTube.
Cover Versions · 12
▶CoverSagawanna Epa Hasarel - සඟවන්න එපා හසරැල් | Dilanka ChinthanaDilanka Chinthana
▶CoverSagawanna Epa Hasarel | සඟවන්න එපා හසරැල් | Sinhala Songs | EDM | LakijayLakijay
▶CoverSagawanna Epa Hasaral - Hinahenna Mata (සගවන්න එපා හසරැල් - හිනැහෙන්න මට) Cover by Dulaj FernandoMemorable Feelings
▶Coversangawanna epa hasaral(සඟවන්න එපා හසරැල්) ,karunarathna diwlganeSinhala Music House
▶CoverSagawanna Epa Hasaral l සගවන්න එපා හසරැල් Cover By Dananjaya ThalaguneDananjaya thalagune (Thale)
▶CoverSagawanna epa hasaral | සඟවන්න එපා හසරැල් | covered by Chathuranga wickramarathna𝑪𝒉𝒂𝒕𝒉𝒖 𝒍𝒊𝒗𝒆
▶CoverSangawanna Epa Hasaral (සඟවන්න එපා හසරැල්) - Karunarathna DivulganeLanka Hits
▶CoverSagawanna Epa Hasaral ( සඟවන්න එපා හසරැල් ) - Karunarathna DivulganeLunu Dehi Music 🎶
▶CoverSagawanna Epa Hasaral ( සඟවන්න එපා හසරැල් ) | Cover Song by Ravindu Thathsara ft Lasith RuvindaRavindu Thathsara
▶Coverසඟවන්න එපා හසරැල් - කරුණාරත්න දිවුල්ගනේ | sangawanna epa hasaral - Karunarathna DivulganeELAKIRI LANKA
▶Covernonstop sagawanna epa hasaral සඟවන්න එපා හසරැල් (දිවුල්ගනේ උපහාර ගී එකතුව)voice cover song nimalNimal sounds
▶Coverසඟවන්න එපා හසරැල් Sangawanna Epa HasaralDulsara With Music (DWM)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sagavanna Epa Hasaral LyricsSagavanna Epa Hasaral Lyrics Englishසඟවන්න එපා හසරැල්සඟවන්න එපා හසරැල් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics