Obage Sewanalle Lyrics
“obage sevenalle” (ඔබගේ සෙවනැල්ලේ): Obage Sewanalle (ඔබගේ සෙවනැල්ලේ) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as obage sevenalle, and in Sinhala it is ඔබගේ සෙවනැල්ලේ ගී පද.
| SONG | Obage Sewanalle |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Obage Sewanalle Lyrics Singlish
obage sevenalle
innata senasille
avasara dayi kiyanne //
hith gath siyumalle ... //
niru deka vali kathare
diya ulpatha wage //
mage sarathasa niwanna //
adara diyena obe
obage sevenalle ..
rajekuta kirula wage
mata acharaya obe //
mama oba rakagannemi //
pana athi thura mage
obale sevenalle ....ඔබගේ සෙවනැල්ලේ ගී පද
ඔබගේ සෙවනැල්ලේ
ඉන්නට සැනසිල්ලේ
අවසර දැයි කියන්න //
හිත් ගත් සියුමැල්ලේ ... //
නිරු දෙක වැලි කතරේ
දිය උල්පත වාගේ //
මගේ සරතැස නිවන්න //
ආදර දියෙන් ඔබේ
ඔබගේ සෙවනැල්ලේ ..
රජෙකුට කිරුළ වගේ
මට ආචරය ඔබේ //
මම ඔබ රැකගන්නෙමි //
පණ ඇති තුරා මගේ
ඔබලේ සෙවනැල්ලේ ....
Performances of Obage Sewanalle
Cover versions, live performances, and reality-show contestant performances of “Obage Sewanalle” on YouTube.
Cover Versions · 4
▶Coverඔබගේ සෙවනැල්ලේ | Obage Sewanalle - Karunarathna Divulgane කරුණාරත්න දිවුල්ගනේKarunarathna Divulgane
▶CoverObage Sewanalle Innata Sanasille - Karunarathne DiwulganeNethu Perera
▶Coverඔබගේ සෙවණැල්ලේ | Obage Sewanalleමහින්ද දිසානායක ගී පද | Mahinda Dissanayake Lyrics
▶CoverObage Sewanalle | ඔබගේ සෙවනැල්ලේ - Karunarathna Divulgane | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obage Sewanalle LyricsObage Sewanalle Lyrics Englishඔබගේ සෙවනැල්ලේඔබගේ සෙවනැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics