Sath Mahalin Basa Ennam Oba Ma Piligannawanam Lyrics
“Sath mahalin basa ennan” (සත් මහලින් බැස එන්නම්): Sath Mahalin Basa Ennam Oba Ma Piligannawanam (සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම්) lyrics, a Sinhala duet sung by Karunarathna Diwulgane and Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම් ගී පද.
| SONG | Sath Mahalin Basa Ennam Oba Ma Piligannawanam |
|---|---|
| SINGER | Karunarathna Diwulgane, Nirosha Virajini |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Sath Mahalin Basa Ennam Oba Ma Piligannawanam Lyrics Singlish
Sath mahalin basa ennan
Oba ma piligannawanam
Adaraye piyagata pela para kiyawi
Maha polowata piligannam
Situ sepa hara enawa nam
Jeevitaye duhuwillen aes boda wewi
Siriyahane pokuru picha mal taniwewi
Dukata kandulu ahasa wasawi
Pan padhure aluth pathum dalu liyalawi
E padhuren apa nowatewi
Sath mahalin ....
Sath mahalata paeyu sanda pelatath ewi
Obe lowata eliya watewi
Sanda nawath mage mage pele eliya galawi
Obata pura sanda paradewi
Sath mahalin ....සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම් ගී පද
සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී
මහ පොළොවට පිළිගන්නම්
සිටු සැප හැර එනවා නම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී
සිරියහනේ පොකුරු පිච්ච මල් තනිවේවී
දුකට කඳුළු අහස වසාවී
පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී
ඒ පැදුරෙන් අප නොවැටේවී
සත් මහලින් ....
සත් මහලට පෑයූ සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එළිය වැටේවී
සඳ නාවත් මගේ මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා සඳ පරදීවී
සත් මහලින් ....Related Songs and Tags
Sath Mahalin Basa Ennam Oba Ma Piligannawanam LyricsSath Mahalin Basa Ennam Oba Ma Piligannawanam Lyrics Englishසත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම්සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics