Wirajini Raja Wennata Lyrics
“Virajini raja wennata mage hada madure” (විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ): Wirajini Raja Wennata (විරාජිනි රජ වෙන්නට) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Virajini raja, and in Sinhala it is විරාජිනි රජ වෙන්නට ගී පද.
| SONG | Wirajini Raja Wennata |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Wirajini Raja Wennata Lyrics Singlish
Virajini raja wennata mage hada madure
Varam denna atha dipan
Mata parahak nowe umbe nalale tilake
Ire pata handawata tilakaya thiyala nalalata
Hinahena kota moone mal yaya pipewi
Li palella ira hewanata maligawa wuna karumeta
Chatu tharuka mal nidi andata vatewi
Rata rata umba thaniyen hina dakiwi
Mala gothannata hitana tharu mal hinen ahidina
Umbe suwada mage hita yata umba nodaniwi
Handapanata geta noenna wiyan badina makuluwanta
Umbai maai ahasa polowa wage penevi
Unta horen nagita waren innam peviවිරාජිනි රජ වෙන්නට ගී පද
විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ නළලේ තිලකේ
ඉරේ පාට හැන්ඳෑවට තිලකය තියලා නළලට
හිනැහෙන කොට මූණේ මල් යාය පිපේවී
ලී පැලැල්ල ඉර හෙවනට මාළිගාව වුණ කරුමෙට
චාටු තාරුකා මල් නිදි ඇඳට වැටේවී
රෑට රෑට උඹ තනියෙන් හීන දකිවී
මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින
උඹේ සුවඳ මගෙ හිත යට උඹ නොදනිවී
හඳපානට ගෙට නොඑන්න වියන් බඳින මකුළුවන්ට
උඹයි මායි අහස පොළොව වාගෙ පෙනේවි
උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවි
Performances of Wirajini Raja Wennata
Cover versions, live performances, and reality-show contestant performances of “Wirajini Raja Wennata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wirajini Raja Wennata LyricsWirajini Raja Wennata Lyrics Englishවිරාජිනි රජ වෙන්නටවිරාජිනි රජ වෙන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

