Rosa Thol Simbimi Lyrics by Karunarathna Diwulgane
Rosa Thol Simbimi (රෝස තොල් සිඹිමි) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Rosa Thol Simbimi lyrics in Sinhala script (රෝස තොල් සිඹිමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Thol Simbimi |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 328 |
| UPDATED |
Rosa Thol Simbimi Lyrics
Rosa thol simbimi thol matha kandulu bindu randei
Oba adare kiya dunneth e wage thamai
Me rayai sandai hariyata e numbai mamai
Heenayak wage mage sitha paarawai ridei...
Pichcha mal pipi yahane suwada maa dawai
Ekwa ki katha desawana donkara dei
Oba unnu thena hade thamath harima unuhumai
Iwasanna bari thawa ma numbage wenwa yamamai...
Rosa thol simbimi...
Andura ikigasai susumin tharu niwa damai
Sondura numba langin nathiwath hithata unuhumai
Kandulu bindu nagi idahita netha atha wanai
Sinasemi namuth me unu kandulu mage nowe...
Rosa thol simbimi...රෝස තොල් සිඹිමි ගී පද
රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
හීනයක් වගේ මගේ සිත පාරවයි රිදෙයි...
පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුහුමයි
ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි...
රෝස තොල් සිඹිමි..../
අඳුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ලඟින් නැතිවත් හිතට උණුහුමයි
කඳුළු බිඳු නැගී ඉදහිට නෙතට අත වනයි
සිනාසෙමි නමුත් මේ උණු කඳුළු මගේ නොවෙයි...
රෝස තොල් සිඹිමි..../
Performances of Rosa Thol Simbimi
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Thol Simbimi” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverRosa Thol Simbimi | රෝස තොල් සිඹිමි | Ridma Weerawardena | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverරෝස තොල් සිඹිමි - කරුණාරත්න දිවුල්ගනේ | Rosa Thol Sibim - Karunarathna DivulganeELAKIRI LANKA
▶CoverRosa Thol Simbimi (රෝස තොල් සිඹිමි) Remake by Ayesha Dissanayake.Ayesha Dissanayake
▶CoverRosa Thol Sibimi | රෝස තොල් සිඹිමි | Karunarathna Divulgane | Classic Sinhala MelodyMelody Covers LK
▶Cover"Rosa Thol Sibimi" | Mr.Bandara Dissanayake | LAKINDU AND NURADHA | HOMECOMING DAYDanushka Senadeera
▶Coverරෝස තොල් සිඹිමි තොල් මත කදුලු බිදු නැගෙයි / Rosa thol sibimi thol matha kadulu bidu negei....Amigoz 93
▶Coverරෝස තොල් සිඹිමි - Nathasha perera / ma nowana mamaLOVE life song NI
▶Coverරෝස තොල් සිඹිමී | Rosa Thol Simbimi | Coverකලාව kalawa
▶CoverRosa Thol Simbimi (රෝස තොල් සිඹිමි) Cover by Janith ChandimalJanith Chandimal
▶CoverRosa Thol Simbimi | Nathasha Perera | රෝස තොල් සිඹිමි | නතාෂා පෙරේරා | Ma Nowana Mama | මා නොවන මමSri Lankan Beats
▶CoverRosa Thol Simbimi (රෝස තොල් සිඹිමි)- Karunarathna Divulgane | InfiniteHarmonies CoverShalika Dhanapala
▶CoverRosa thol simbimi HDSenehase Nawatheana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Thol Simbimi LyricsRosa Thol Simbimi Lyrics Englishරෝස තොල් සිඹිමිරෝස තොල් සිඹිමි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

