Maga Bala Hindimi Ma Lyrics
“Maga bala hindimi ma” (මඟ බලා හිඳිමි මා): Maga Bala Hindimi Ma (මඟ බලා හිඳිමි මා) lyrics, a Sinhala heartbreak song sung by Nadeeka Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මඟ බලා හිඳිමි මා ගී පද.
| SONG | Maga Bala Hindimi Ma |
|---|---|
| SINGER | Nadeeka Jayawardana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 222 |
| UPDATED |
Maga Bala Hindimi Ma Lyrics Singlish
Maga bala hindimi ma
Ena tura yali sihinayenwath
Hitha hada ganimi ma
Nethu pirena thuru kandulakin
Duka se gewami me
Keti kalath rahase miyemi ma...
Oba pathuma eya nam...
Kiliti adure eri sirawi
Siyalu de nathi wi
Siliti sirure suwada viyaki
Dedelowakata madiwi
Haguman athare susuman asurin
Giya e obado meya ada mese
Gilihi wenwi giye
Duras wi wigase
Maga bala hindimi ma
Ena tura yali sihinayenwath
Hitha hada ganimi ma
Nethu pirena thuru kandulakin
Duka se gewami me
Keti kalath rahase miyemi ma...
Oba pathuma eya nam...මඟ බලා හිඳිමි මා ගී පද
මඟ බලා හිඳිමි මා
එන තුරා යලි සිහිනයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි මේ
කෙටි කලත් රහසේ මියෙමි මා...
ඔබ පැතුම එය නම්...
කිලිටි අදුරේ එරී සිරවී
සියලු දේ නැති වී
සිලිටි සිරුරේ සුවද වියකි
දෙදෙලොවකට මැදිවී
හැගුමන් අතරේ සුසුමන් ඇසුරින්
ගිය ඒ ඔබදෝ මෙය අද මෙසේ
ගිලිහි වෙන්වී ගියේ
දුරස් වී විගසේ
මඟ බලා හිඳිමි මා
එන තුරා යලි සිහිනයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි මේ
කෙටි කලත් රහසේ මියෙමි මා...
ඔබ පැතුම එය නම්...Related Songs and Tags
Maga Bala Hindimi Ma LyricsMaga Bala Hindimi Ma Lyrics Englishමඟ බලා හිඳිමි මාමඟ බලා හිඳිමි මා ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Jayawardana SongsNadeeka Jayawardana LyricsJayawardana Lyrics