Me Anduru Rathriye Lyrics
“Me aduru rathriye” (මේ අදුරු රාත්‍රියේ): Me Anduru Rathriye (මේ අදුරු රාත්‍රියේ) lyrics, a Sinhala love song sung by Nadeeka Jayawardana, with words by Sandamali Devaraja, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ අදුරු රාත්‍රියේ ගී පද.
| SONG | Me Anduru Rathriye |
|---|---|
| SINGER | Nadeeka Jayawardana |
| LYRICIST | Sandamali Devaraja |
| COMPOSER | Nadeeka Jayawardana |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Me Anduru Rathriye Lyrics Singlish
Me aduru rathriye
Adure biyen taniwee
Hadam... sitin...
Sadak lesin oba evido...
Sisilak nomathi gimhane
Dahayan pelen mohothe
Hadam... sitin...
Pavanak lesin oba evido...
Sevanak nomathi jeewithaye
Vida gewena mohothe
Hadam... sitin...
Sevanak wela oba evido
Ma oba nathi lokaye
Semada sitin taniwe
Hadam sitin
Oba ma soya evido...මේ අදුරු රාත්‍රියේ ගී පද
මේ අදුරු රාත්‍රියේ
අදුරේ බියෙන් තනිවී
හදම් .....සිතින් ....
සදක් ලෙසින් ඔබ ඒවිදෝ....
සිසිලක් නොමැති ගිම්හානේ
දහයෙන් පෙලෙන මොහොතේ
හදම්....සිතින්....
පවනක් ලෙසින් ඔබ ඒවිදෝ....
සෙවනක් නොමැති ජීවිතයේ
විද ගෙවෙන මොහොතේ
හදම්...සිතින්....
සෙවනක් වෙලා ඔබ ඒවිදෝ
මා ඔබ නැති ලෝකයේ
සැමදා සිතින් තනිවේ
හදම් සිතින්
ඔබ මා සොයා ඒවිදෝ....Related Songs and Tags
Me Anduru Rathriye LyricsMe Anduru Rathriye Lyrics Englishමේ අදුරු රාත්‍රියේමේ අදුරු රාත්‍රියේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Jayawardana SongsNadeeka Jayawardana LyricsJayawardana LyricsNadeeka Jayawardana ComposerSandamali Devaraja Lyricist