Mata Kiyanna Lyrics by Nadeeka Jayawardana
Mata Kiyanna (මට කියන්න) is a Sinhala song sung by Nadeeka Jayawardana. The lyrics were written by Tharaka Herath, and the music is composed by Ranga Dasanayaka. This page presents the Mata Kiyanna lyrics in Sinhala script (මට කියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Kiyanna |
|---|---|
| SINGER | Nadeeka Jayawardana |
| LYRICIST | Tharaka Herath |
| COMPOSER | Ranga Dasanayaka |
| VIEWS | 317 |
| UPDATED |
Mata Kiyanna Lyrics
Mata kiyanne hema deyakma
Sithe thiyana duka niwenna
Hade gasma danena thanaka
Man aasai ahan inna...
Obe nethu agin radenna kandula
Menehi karamin aduru sithin
Lowe dahamin midila radenmin
Hekiweida sithanu risin...
Mata kiyanne...
Duka radenida hema dinakma
Nethu agin kadulen apa themanna
Radenna avasarai sodura
Pudami dothin wasanthaya
Mata kiyanne...මට කියන්න ගී පද
මට කියන්න හැම දෙයක්ම
සිතේ තියන දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න...
ඔබේ නෙතු අගින් රැදෙනා කඳුල
මෙනෙහි කරමින් අදුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැදෙමින්
හැකිවේද සිතනු රිසින්...
මට කියන්න...//
දුක රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
රැදෙන්න අවසරයි සොදුර
පුදමි දෝතින් වසන්තය
මට කියන්න...//Performances of Mata Kiyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Kiyanna” on YouTube.
Reality Show Performances · 5
▶Reality Showසමාවෙලා මට කියන්න - Samawela Mata Kiyanna | Chamika Sirimannaසමාවෙලා - Samawela
▶Reality ShowMata Kiyanna Aida Oba - මට කියන්න ඇයිද ඔබ|Prabhath Madushanka Hiru Star Season 3 |Super 24| Part 04Aida Oba - ඇයිද ඔබ
▶Reality Showමේ feeling එක මට කියන්න තේරෙන්නේ නෑ | V Clapper | Knockouts | The Voice Sri Lankaමේ feeling එක තේරෙන්නේ නෑ
▶Reality ShowMata kiyanna | මට කියන්න | Cover song | Minidu feliCover song
▶Reality ShowSamawela Mata Kiyanna (සමාවෙලා මට කියන්න) | The Superstars of Tomorrow | Chamika SirimannaSamawela
Live Performances · 6
▶LiveWAYO (Live) - Mata Kiyanna (මට කියන්න) by Nadeeka JayawardhaneWAYO
▶LiveMata Kiyanna Aida Oba | මට කියන්න ඇයිද ඔබ | Live Sinhala Cover | Dope SinduDope Sindu
▶Liveසමාවෙලා මට කියන්න | Samawela Mata Kiyanna | Live Cover | Dope SinduDope Sindu
▶LiveSamawela Mata Kiyanna | සමාවෙලා මට කියන්න | Chamika Sirimanna | 2024 Live Show With Flash Back HitsPuduma Music
▶LiveGypsies - Oba Kamathi Nam Mata Kiyanna (ඔබ කැමති නම් මට කියන්න) | Gaalu Paara Live In ConcertGypsies
▶LiveSamawela Mata Kiyanna | සමාවෙලා මට කියන්න | Live cover by BajawBajaw - බජව්
Cover Versions · 12
▶Covermata kiyanna | mervin mihindukula original song | මට කියන්න | මර්වින් මිහිදුකුලmervin mihindukula
▶CoverSamawela Mata Kiyanna - Annesley Malawana , Janaka Wickramasingha & Chamika SirimannaSanuhare
▶CoverFalling in Love / Mata Kiyanna Hamadeyakma (මට කියන්න හැම දෙයක්ම) MashupKnights
▶CoverMata Kiyanna -- මට කියන්න | Nadeeka Jayawardana | Full Song | CHANNEL ONE | KOME VIBEZkome vibez
▶CoverMata Kiyanna Oba මට කියන්න ඔබ | Nipuna RandulaNipuna Randula
▶CoverOba Gana Thathu Mata Kiyanna - Nadee Kasun Gamage ....ඔබ ගැන තතු මට කියන්න - නදී කසුන් ගමගේLakmal Jayasinghe
▶CoverMata Kiyanna (මට කියන්න) - Harsha Danosh | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMata Kiyanna Nam Epa | මට කියන්න නම් එපා - Sajjad HassanBPlus Music Official
▶CoverMata Kiyanna Aida Oba Noawe( මට කියන්න ඇයිද)song/Mervin Mihindukula/ මර්වින් මිහිදුකුලnimesh Fernando bro
▶CoverAMME AMME MATA KIYANNA- DEWONI අම්මේ අම්මේ මට කියන්න ඩෙවෝනි තුලිආනා MATHOTA SONGMathota TV
▶CoverSamanalo Mata Kiyanna (සමනලයෝ මට කියන්න) Chenuka DulnithSarasa Gee TV
▶Coverමට කියන්න අවසර - ශ්‍රී ජයමිණි අත්තනායක Mata Kiyanna Awasara - Sri Jayamini AttanayakeSri Jayamini Academy of Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Kiyanna LyricsMata Kiyanna Lyrics Englishමට කියන්නමට කියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Jayawardana SongsNadeeka Jayawardana LyricsJayawardana LyricsRanga Dasanayaka ComposerTharaka Herath Lyricist